BREAKING
Top Ad
සමාලාප

ලොකු ළමයින්ට සෙක්ස් උගන්වන පුංචි දොස්තර

T

The Leader

February 5, 2024 • 1:15 AM

ලොකු ළමයින්ට සෙක්ස් උගන්වන පුංචි දොස්තර 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දොස්තර නුවන් තොටවත්ත ළමා පොත් ගණනාවක් ලියලා තියෙනවා. ඒ වගේම කවියෙක් හැටියටත් නමක් දිනා ගත්තෙක්.
  • දරුවෙකුට යමක් කමක් තේරෙන කුඩා වයසේ පටන්ම ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නෙ.
  • ළමා අපයෝජන වැළැක්විය හැක්කේ මෙවැනි දැනුමකින් දරු පරපුර සන්නද්ධ කිරීම හරහා බවයි දොස්තර නුවන්ගෙ මතය.
අකුරු ප්‍රමාණය (Font Size):

හැබැයි ඒ සියල්ල අතර වඩාත් කැපී පෙනෙන්නේ ළමා වයසේ සිට දරු දැරියන්ට ලිංගික අධ්‍යාපනය සහ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ දැනුම ලබා දීම සම්බන්ධයෙන් ඔහු ඉටු කරන මහඟු ප්‍රයත්නය නිසයි.

දරුවෙකුට යමක් කමක් තේරෙන කුඩා වයසේ පටන්ම ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නෙ.

ළමා අපයෝජන වැළැක්විය හැක්කේ මෙවැනි දැනුමකින් දරු පරපුර සන්නද්ධ කිරීම හරහා බවයි දොස්තර නුවන්ගෙ මතය.

නුවන් පවසන දේ සිහි නුවණින් විමසන්න.

අනාගත පරපුර ආරක්‍ෂා කර ගැනීමේ සත්කාර්යයට දායක වෙන්න.

මෙන්න මේ වීඩියෝව බලන්න.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...