ප්‍රකාශ කර නැති වග දේශපාලන විචාරක විපුල කරුණාතිලක සහ සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නලින් හේවගේ විසින් රූපවාහිනී දේශපාලන සංවාද වැඩසටහනක දී කරන ලද '88-89 කාලයේ දී ඝාතනය කරන ලද්දේ සොරුන් සහ ස්ත්‍රී දුෂකයින්' යන ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
එම වීඩියෝව පහතින්,



