BREAKING
Top Ad
සමාලාප

චාමරගෙන් මාධ්‍යට පාඩමක්

T

The Leader

May 15, 2024 • 1:47 AM

චාමරගෙන් මාධ්‍යට පාඩමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දවසක පෞද්ගලික මාධ්‍ය නාලිකාවක විවාද වැඩසටහනකදි, එය මෙහෙයවනු ලබන නිවේදකයින් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත්
  • එහිදී ඔවුන් පවසනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මහජන ස්වාධිපත්‍යයක් බවත් එය ක්‍රියාත්මක කිරිමට මහජන නියෝජිතයින් සිටින බවත් ඒ මහජන නියෝජිතයින්ගේ ගරුත්වය ආරක්ෂා කළ යුතු බවත් ය.
  • ප්‍රශ්න කළ ආකාරය මතුකරමින් ජනමාධ්‍යට ප්‍රමිතින් අවශ්‍ය ද නැති ද?
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රශ්න කළ ආකාරය මතුකරමින් ජනමාධ්‍යට ප්‍රමිතින් අවශ්‍ය ද නැති ද? යන කාරණය සම්බන්ධව දේශපාලන විචාරක විපුල කරුණාතිලක සහ සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න විසින් Ideas front යුටියුබ් නාලිකාවට අදහස් දැක්වීය.

එහිදී ඔවුන් පවසනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මහජන ස්වාධිපත්‍යයක් බවත් එය ක්‍රියාත්මක කිරිමට මහජන නියෝජිතයින් සිටින බවත් ඒ මහජන නියෝජිතයින්ගේ ගරුත්වය ආරක්ෂා කළ යුතු බවත් ය.

මෙම වැඩසටහනේ දී කිසිදු මාධ්‍ය සදාචාරයක් අනුගමනය නොකරමින් ඉතා නිර්ලජ්ජිත ආකාරයට පුද්ගලයින් අපහසුතාවයට ලක්කරන අකාරය ද ඔවුන් දැඩිව විවේචනයට ලක්කරයි. 

එම වීඩියෝව පහතින්,

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...