BREAKING
Top Ad
සමාලාප

දිලිත්ගේ සර්වජන බලය අවුලක් ද? හවුලක් ද?

T

The Leader

June 5, 2024 • 5:53 AM

දිලිත්ගේ සර්වජන බලය අවුලක් ද? හවුලක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''සර්වජන බලය'' එකමුතුව යනු පක්ෂයක, පක්ෂ යාන්ත්‍රණ සහ ව්‍යුහයන් කඩා වට්ටපු පිරිසගේ එකතුවක් බව සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න
  • එසේම දීප්ති කුමාර ගුණරත්න තව දුරටත් ප්‍රකාශ කළේ, අර්බුදයකින් පැන ගිය බුද්ධිමත් ජී.
  • එල් පීරිස් හිටපු පොහොට්ටු සභාපතිවරයාගේ හර පද්දතිය ඔහුට ද ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළ බව ය.  ඔවුන් වැඩිදුරටත් පැවසුවේ විනාශකාරි ආර්ථික ක්‍රමය මුල්කොට කරන ප්‍රකාශයන්වලට විසදුම දිලිත් ඇතුළු එම පක්ෂය සතුව ද නොමැති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ දේශපාලන විචාරක විපුල කරුණාතිලක සහභාගීවූ ''Ideas front Youtube'' නාලිකාව සිදුකළ වැඩසටහනක දී ප්‍රකාශයට පත්විය.

එසේම දීප්ති කුමාර ගුණරත්න තව දුරටත් ප්‍රකාශ කළේ, අර්බුදයකින් පැන ගිය බුද්ධිමත් ජී. එල් පීරිස් හිටපු පොහොට්ටු සභාපතිවරයාගේ හර පද්දතිය ඔහුට ද ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළ බව ය. 

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ විනාශකාරි ආර්ථික ක්‍රමය මුල්කොට කරන ප්‍රකාශයන්වලට විසදුම දිලිත් ඇතුළු එම පක්ෂය සතුව ද නොමැති බවය.

ඒ පිළිබඳ වැඩි දුරටත් දැක්වූ අදහස් වීඩියොවෙන් නරඹන්න,

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...