BREAKING
Top Ad
සමාලාප

මේ ජංජාලය අලුත් ආණ්ඩුවකට ලිහාගන්න පුලුවන් වෙයි ද?

T

The Leader

June 7, 2024 • 4:10 AM

මේ ජංජාලය අලුත් ආණ්ඩුවකට ලිහාගන්න පුලුවන් වෙයි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරටට අලුතින් ආණ්ඩුවක් පත් වුවහොත් එම ආණ්ඩුව විශාල "ජංජාලයකට" සූදානම් විය යුතු බව සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න ප්‍රකාශ කළේය.
  • රටේ ආයතනික සැකැස්මේ දුර්වලතා නැති කිරීමට හරි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ යුතු බවත්, රාජ්‍ය මූල්‍ය විනය පිලිබද සෑහීමට පත් වීමට නොහැකි බවත් ඔවුන්ගේ අදහස විය.
  • එසේම ඔවුන් තවදුරටත් ප්‍රකාශ කළේ "පරිවර්තනීය වෙනස්කම" ට අදාල දැනුම හා කුසලතාවය යන සාධක බෙහෙවින් බලපාන බවත් එම දැනුම හෝ කුසලතාවය ජාතික ජන බලවේගයට හෝ සමගි ජන බලවේගයට නොමැති බවත්ය.
  • තව දුරටත් අදහස් ඉදිරිපත් කරමින්, රාජ්‍ය ආදායම වැඩි කිරීම සම්බන්ධයෙන් කාන්තා ශ්‍රම සහභාගිත්වය අවම වශයෙන් 80% දක්වා වැඩි විය යුතු බවත් දේශපාලන විචාරක විපුල කරුනාතිලක ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු ඒ බව කියා සිටියේ දේශපාලන විචාරක විපුල කරුනාතිලක සමග Ideas front Youtube නාළිකාවේ පැවති වැඩසටහනක දීය.

රටේ ආයතනික සැකැස්මේ දුර්වලතා නැති කිරීමට හරි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ යුතු බවත්, රාජ්‍ය මූල්‍ය විනය පිලිබද සෑහීමට පත් වීමට නොහැකි බවත් ඔවුන්ගේ අදහස විය.

එසේම ඔවුන් තවදුරටත් ප්‍රකාශ කළේ "පරිවර්තනීය වෙනස්කම" ට අදාල දැනුම හා කුසලතාවය යන සාධක බෙහෙවින් බලපාන බවත් එම දැනුම හෝ කුසලතාවය ජාතික ජන බලවේගයට හෝ සමගි ජන බලවේගයට නොමැති බවත්ය.

තව දුරටත් අදහස් ඉදිරිපත් කරමින්, රාජ්‍ය ආදායම වැඩි කිරීම සම්බන්ධයෙන් කාන්තා ශ්‍රම සහභාගිත්වය අවම වශයෙන් 80% දක්වා වැඩි විය යුතු බවත් දේශපාලන විචාරක විපුල කරුනාතිලක ප්‍රකාශ කළේය.  

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...