BREAKING
Top Ad
සමාලාප

ලංකාවේ සමස්ත පොත් කර්මාන්තය ම ගැටලුවක් - කවර නිර්මාණ ශිල්පී මො.ල. සෙනවිරත්න (වීඩියෝ)

T

The Leader

June 9, 2024 • 12:12 AM

ලංකාවේ සමස්ත පොත් කර්මාන්තය ම ගැටලුවක් - කවර නිර්මාණ ශිල්පී මො.ල. සෙනවිරත්න (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාහිත්‍ය පිළිබඳ අවධානය යොමු කරන විට ‘පොත්’පිළිබඳ සාකච්ඡාව මතු වන්නේ නිතැතිනි; පොත් පිළිබඳ අවධානය යොමු කරන විට ‘පොත් කවර/ පිටකවර’ පිළිබඳ සාකච්ඡාව මතු වන්නේ ද නිතැතිනි.
  • එනම් ඔහු පොත් කර්මාන්තය පිළිබඳව ද දැනුවත් භාවයකින් පසුවන්නෙකි.
  • සෙනවිරත්න නමැති පිටකවර නිර්මාණ ශිල්පියා සමග ‘සරග’ කළ සම්මුඛ සාකච්ඡාව ඇතුළත් විඩියෝව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


පොත් කවර පිළිබඳ අවධානය යොමු කරන විට මො.ල. සෙනවිරත්න නමැති පුද්ගල නාමය සාකච්ඡාවට බඳුන් වන්නේ ද නිතැතිනි. ඒ, වර්තමානයේ ලාංකීය පොත් කවර කලාවේ නියැළී සිටින කිහිප දෙනා අතුරින් ඔහු සුවිශේෂී කවර නිර්මාණකරුවකු වන බැවිනි.

මො.ල. සෙනවිරත්න සුවිශේෂි වන්නේ හෙතෙම හුදු පොත් කවර නිර්මාණ ශිල්පියෙක් පමණක් ම නොවන බැවිනි. එනම් ඔහු පොත් කර්මාන්තය පිළිබඳව ද දැනුවත් භාවයකින් පසුවන්නෙකි. එමෙන් ම පොත් කර්මාන්ත/ හෝ වෙළඳ ක්ෂේත්‍රය තුළ පවත්නා විවිධ දුර්වලතා සහ ලේඛක ලේඛිකාවන් අත් විඳින කටුකත්වය පිළිබඳව ද විශේෂ දැනුවත් භාවයකින් පසුවන්නෙකි; එමතු නොව පොත් කර්මාන්තය වෙනස් විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ නවමු අදහස් දරන්නෙකි.

පසුගිය දිනෙක ඔහු ‘සරග’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග එක් විය. පහතින් දැක්වෙන්නේ මො.ල. සෙනවිරත්න නමැති පිටකවර නිර්මාණ ශිල්පියා සමග ‘සරග’ කළ සම්මුඛ සාකච්ඡාව ඇතුළත් විඩියෝව ය.  


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...