BREAKING
Top Ad
සමාලාප

පවුල් නිසා අවුල් වන දේශපාලන සංස්කෘතිය!

T

The Leader

June 17, 2024 • 4:18 AM

පවුල් නිසා අවුල් වන දේශපාලන සංස්කෘතිය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවුල් දේශපාලනය සීමා කිරීම සදහා සෑම පක්ෂයක්ම තම පක්ෂ ප්‍රතිපත්තියට සහ ව්‍යවස්ථාවට විශේෂ කරුණු ඇතුලත් කළ යුතු බව සමබිම නායක
  • එම වැඩසටහනට සහභාගිවූ දේශපාලන විචාරක විපුල කරුණාතිලක කියා සිටියේ, මෙම පවුල් දේශපාලනීකරණය ලංකාවට පමණක් සීමා නොවන මුලු ආසියාවේම ව්‍යාප්තවූ ප්‍රශ්නයක් බවයි.
  • තව දුරටත් අදහස් ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රකාශ කළේ, දේශපාලනය කිරීම සදහා ඇල්මක් තියන දක්ෂ පුද්ගලයින් ප්‍රධාන පක්ෂ හා සම්බන්ධ වී පලක් නොමැති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

දීප්ති කුමාර ගුණරත්න Ideas front Youtube නාළිකාවේ පැවති වැඩසටහනක දී ප්‍රකාශ කළේය.

එම වැඩසටහනට සහභාගිවූ දේශපාලන විචාරක විපුල කරුණාතිලක කියා සිටියේ, මෙම පවුල් දේශපාලනීකරණය ලංකාවට පමණක් සීමා නොවන මුලු ආසියාවේම ව්‍යාප්තවූ ප්‍රශ්නයක් බවයි.

එසේම දේශපාලනික පක්ෂ මහජනයා සතු යාන්ත්‍රණක් මිසක් පක්ෂ නිර්මාතෘ පවුලට අයිති නොවිය යුතු දෙයක් බවත්, එලෙස ඔවුන් පවුල් පදනම බුක්ති විදීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ පක්ෂයේ ශක්තිමත් දෙවනිපෙලක් නිර්මාණය නොවී පක්ෂය කඩාවැටෙන තත්වයට පත්වීම බවත් දීප්ති කුමාර ගුණරත්න අවධාරණය කළේය.

තව දුරටත් අදහස් ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රකාශ කළේ, දේශපාලනය කිරීම සදහා ඇල්මක් තියන දක්ෂ පුද්ගලයින් ප්‍රධාන පක්ෂ හා සම්බන්ධ වී පලක් නොමැති බවය.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...