BREAKING
Top Ad
සමාලාප

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් NPPය සමාව ගතයුතු නැද්ද ?

T

The Leader

June 18, 2024 • 5:55 AM

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් NPPය සමාව ගතයුතු නැද්ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගයේ සංවිධානයෙන් පසුගිය ජූනි 9 දින හම්බන්තොට පැවති තරුණ සමුළුවේ දී රංගන ශිල්පිනි මනෝජා ප්‍රනාන්දු විසින් කළ යම්
  • නැත්තං අපි කැමති විදිහේ ජීවිතයක් කවදාවත් හදාගන්න බැරිවෙනවා." වැනි ප්‍රකාශ ඔස්සේ මානව ගරුත්වය සම්බන්ධයෙන් පක්ෂය දරන මතයද මේ ප්‍රකාශ වන්නේ යන ප්‍රශ්නාර්ථය ඉතිරි වන බව විපුල කරුණාතිලක පවසයි.
  • තනතුරක් දරණ පුද්ගලයෙක් ආමන්ත්‍රණය කරන විලාසය දේශපාලනික කරුණක් වූවත් පුද්ගලයෙක්ට පාලනය කළ නොහැකි ‍"වයස්ගත වීම" වැනි කාරණයක් සම්බන්ධයෙන් නින්දාවට, අපහාසයට පත් කෙරෙන ආකාරයේ මෙවැනි ප්‍රකාශ කිරීම කිසිම රටක සිදු නොකරන දෙයක් බව ඔහු අවධාරණය කළේ ය.
  • ඔහු වැඩිදුරටත් පැවසුවේ, මනෝජා ප්‍රනාන්දු විසින් කළ අපහාසාත්මක ප්‍රකාශය ජාතික ජන බලවේගය විසින් ඉක්මනින් නිවැරැදි කළ යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

යම් ප්‍රකාශ මගින් "වයසට යෑම" යන කාරණය අපහාසයට සහ උපහාසයට ලක්වූ බවට දේශපාලන විචාරක විපුල කරුණාතිලක Ideas front Youtube නාළිකාවේ පැවති වැඩසටහනක දී ප්‍රකාශ කළේය. 

"අපේ ගෙදර ඉන්න සීයා කෙනෙක් වගේ කෙනෙක් තමයි රටේ ජනාධිපති වෙලා ඉන්නේ... ", " මුලින්ම ඔය නාකියෝ සෙට් එක අපි එලවන්න ඕනා! නැත්තං අපි කැමති විදිහේ ජීවිතයක් කවදාවත් හදාගන්න බැරිවෙනවා." වැනි ප්‍රකාශ ඔස්සේ මානව ගරුත්වය සම්බන්ධයෙන් පක්ෂය දරන මතයද මේ ප්‍රකාශ වන්නේ යන ප්‍රශ්නාර්ථය ඉතිරි වන බව විපුල කරුණාතිලක පවසයි.

තනතුරක් දරණ පුද්ගලයෙක් ආමන්ත්‍රණය කරන විලාසය දේශපාලනික කරුණක් වූවත් පුද්ගලයෙක්ට පාලනය කළ නොහැකි ‍"වයස්ගත වීම" වැනි කාරණයක් සම්බන්ධයෙන් නින්දාවට, අපහාසයට පත් කෙරෙන ආකාරයේ මෙවැනි ප්‍රකාශ කිරීම කිසිම රටක සිදු නොකරන දෙයක් බව ඔහු අවධාරණය කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මනෝජා ප්‍රනාන්දු විසින් කළ අපහාසාත්මක ප්‍රකාශය ජාතික ජන බලවේගය විසින් ඉක්මනින් නිවැරැදි කළ යුතු බවයි.

Ideas front වීඩියෝව පහතින් නරඹන්න,

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...