BREAKING
Top Ad
සමාලාප

ශුවර් නැති සමීක්ෂණ සහ ජොලි රැළිවල අවුල මෙන්න

T

The Leader

June 20, 2024 • 1:05 AM

ශුවර් නැති සමීක්ෂණ සහ ජොලි රැළිවල අවුල මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිවරණ රැළි සංවිධාත්මකව කරන වැඩපිළිවලක් හෙයින් සෑම පක්ෂයක්ම එක හා සමාන "සෙනගක්" කෙසේ හෝ එකතු කර ගැනීමට වග බලා ගන්නා බව දේශපාලන විචාරක විපුල කරුණාතිලක පවසයි.
  • බොහෝ විට එකම පිරිස තමන් නියෝජනය කරන පක්ෂයේ සෑම රැළියකම සිටිනවාද යන්න සැකයක් මතුවන බවත් මෙවැනි රැළි මාධ‍ය ප්‍රචාරණය සදහා වූ මෙවලමක් ලෙස සෑම පක්ෂයක්ම භාවිතා කරන බවත් විපුල කරුණාතිලක ප්‍රකාශ කළේය.
  •   ඔහු වැඩිදුරටත් පැවසුවේ, මේවා රටේ ප්‍රශ්න ඉදිරිපත් කරන රැළි වෙනුවට හුදෙක් විනෝදාස්වාද සදහා සීමාවූ රැළි බවට පරිවර්තන වී ඇති බව ය.
  •   එසේම, ලංකාවේ මැතිවරණ සමීක්ෂණ පිළිබද සෑහීමට පත් විය නොහැකි බවත් ඔහු එහිදී පැවසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඔහු මේ බව කියා සිටියේ "Ideas front" යූ ටියුබ් නාලිකාව විසින් පවත්වන ලද වැඩසටහනක දී මැතිවරණ ප්‍රචාරක රැළි පිළිබඳ සිය අදහස් දක්වමිනි.

බොහෝ විට එකම පිරිස තමන් නියෝජනය කරන පක්ෂයේ සෑම රැළියකම සිටිනවාද යන්න සැකයක් මතුවන බවත් මෙවැනි රැළි මාධ‍ය ප්‍රචාරණය සදහා වූ මෙවලමක් ලෙස සෑම පක්ෂයක්ම භාවිතා කරන බවත් විපුල කරුණාතිලක ප්‍රකාශ කළේය.

 

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මේවා රටේ ප්‍රශ්න ඉදිරිපත් කරන රැළි වෙනුවට හුදෙක් විනෝදාස්වාද සදහා සීමාවූ රැළි බවට පරිවර්තන වී ඇති බව ය.

 

එසේම, ලංකාවේ මැතිවරණ සමීක්ෂණ පිළිබද සෑහීමට පත් විය නොහැකි බවත් ඔහු එහිදී පැවසුවේය.

 

එම වීඩියෝව පහතින් නරඹන්න,

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...