BREAKING
Top Ad
සමාලාප

මම පදවි තානාන්තර බලාගෙන වැඩ කරන්නේ නැහැ - ඉම්තියාස් බාකිර් මාකර් (විඩියෝ)

T

The Leader

August 8, 2024 • 3:49 AM

මම පදවි තානාන්තර බලාගෙන වැඩ කරන්නේ නැහැ - ඉම්තියාස් බාකිර් මාකර් (විඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් එක්සත් ජාතික පක්ෂයේ සිටින කාලයේ, එම පක්ෂය පක්ෂයට උරුම ගමනින් බැහැර යන විට ඊට එරෙහිව දුෂ්කර අරගලයක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් සඳහන් කරයි.
  • ඉම්තියාස් බාකිර් මාකර් මේ බව සඳහන් කර සිටියේ The Leader TV ඉදිරිපත් කරන BLIND SPOT වැඩසටහන වෙනුවෙන් නාරද බක්මීවැව සමග කළ සම්මුඛ සාකච්ඡාවට එක් වෙමිනි.
  •   එමෙන්ම සිය දේශපාලන ගමන: ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය සහ විවිධත්වය තුළ එකමුතුව නමැති ලිප් ගල් තුන මත රඳා පවතින බවත්, එම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීම මිස පදවි තානාන්තර පිළිබඳව එතරම් නොසලකන බවත් බාකිර් මාකර් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එමෙන්ම සිය දේශපාලන ගමන: ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය සහ විවිධත්වය තුළ එකමුතුව නමැති ලිප් ගල් තුන මත රඳා පවතින බවත්, එම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීම මිස පදවි තානාන්තර පිළිබඳව එතරම් නොසලකන බවත් බාකිර් මාකර් පැවසීය.

ඉම්තියාස් බාකිර් මාකර් මේ බව සඳහන් කර සිටියේ The Leader TV ඉදිරිපත් කරන BLIND SPOT වැඩසටහන වෙනුවෙන් නාරද බක්මීවැව සමග කළ සම්මුඛ සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන් ම පක්ෂයට උරුම ගමණින් පක්ෂය පිටතට ගමන් කරන විට, පක්ෂය නාය යන විට: ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, සරත් අමුණුගම, ධර්මදාස බණ්ඩා, විජේපාල මෙණ්ඩිස්, යනාදි පනහකට අධික පිරිසක් පක්ෂය හැර ගියේ ද එම දුෂ්කර අරගලය ජයගැනීමට නොහැකි යැයි සිතු බැවින් විය හැකි බව ද මෙහි දී ඉමිතියාස් බාකිර් මාකර් පැවසී ය.

නාරද බක්මීවැව සමග ඉම්තියාස් බාකිර් මාකර්  කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නරඹන්න.
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...