සහභාගිවෙමින් කියා සිටියේ, මේ ජනාධිපතිවරණ උණුසුමත් සමග ජන මත සමීක්ෂණ සමාජ මාධ්‍ය තුළ බහුලව පෙනී යන බවත් ඒවා යම් වටිනාකමකට යටත්ව අපේක්ෂකයින්ගේ ප්‍රචලිතභාවය අඩු වැඩි වශයෙන් කෘතිමව විකෘති කිරීමක් කර මහජනයා නොමග යවන බවත්ය.
මෙවැනි ව්‍යාජ සමීක්ෂණ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට හානිවෙන බවත් මැතිවරණ නිරීක්ෂණය කරන උදවිය මීට වඩා බුද්ධිමත්ව කටයුතු කල යුතු බවත් විපුල කරුනාතිලක සහ දීප්ති කුමාර අවධාරණය කරයි.
තවදුරටත් අදහස් ඉදිරිපත් කරමින් ඔවුන් කියා සිටියේ, අපේ රටේ මත සමීක්ෂණ කරන ආයතන කිසිවක් නිදහස්ව කටයුතු නොකරන බවත් මැතිවරණ කාලයේ යම් මුදලක් උපයා ගැනීම පිණිස ඔවුන්ට අවශය පරිදි එක් එක් පක්ෂවලට වැඩ කරන බවත් ඉදිරියේදීත් මෙවැනි ප්‍රබන්ධ රටේ ජනතාව බලාපොරොත්තු විය යුතු බවත් ය.
දීප්ති කුමාර සහ විපුල කරුනාතිලක වැඩිදුරටත් අදහස් දැක්වූ වීඩියෝව පහළින් නරඹන්න.
සමීක්ෂණ වාර්තාවලින් උඩින්ම ඉන්නේ සජිත් ද? රනිල් ද? අනුර ද?
T
The Leader
August 14, 2024 • 1:24 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දේශපාලන විචාරක විපුල කරුනාතිලක සහ සමබිම නායක දීප්ති කුමාර ගුණරත්න සමග පැවති "Ideas front" Youtube වැඩසටහනට
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


