BREAKING
Top Ad
සමාලාප

රුසියාව ආක්‍රමණය කළ මෙහෙයුමේ ශ්‍රී ලාංකිකයෙක් (වීඩියෝ)

T

The Leader

September 2, 2024 • 5:54 AM

රුසියාව ආක්‍රමණය කළ මෙහෙයුමේ ශ්‍රී ලාංකිකයෙක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය අගෝස්තු 06 වෙනි දින දහස් ගණන් යුක්‍රේන හමුදා භටයින් රුසියාවේ කුර්ස්ක් ප්‍රදේශය ආක්‍රමණය කළ අවස්තාවේ විදේශීය විදේශික හමුදා භටයින් 2500ක් පමණත් ඒ මෙහෙයුමට සම්බන්ධ වුණා.
  • ඒ අතරින් 88 දෙනෙකුට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපකාර කොට තිබෙනවා.
  • කෙසේ වුවත් ශ්‍රී ලාංකිකයින් ඊට වඩා වැඩි පිරිසක් යුද බිමේදී මියගොස් ඇති බව සංදේශයට අනාවරණය වී තිබෙනවා.  රුසියානු හමුදාවට සම්බන්ධ වී සිටි ශ්‍රී ලාංකිකයින් 100ක පමණ පිරිසක් මේ වනවිට හමුදාවෙන් පැන ගොස් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

විදේශික හමුදා භටයින් පිරිසකට අණ දෙන ශ්‍රී ලාංකික ලහිරු කාවින්ද හතුරුසිංහත් ඒ අතර සිටිනවා. 

මේ අතර මේ වනවිට ශ්‍රී ලාංකික සෙබළුන් 20 දෙනෙකු යුද බිමේදී මියගොස් ඇති බව රුසියාව ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. 

රුසියාව මීට පෙර සඳහන් කළේ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවයි. කෙසේ වුවත් ශ්‍රී ලාංකිකයින් ඊට වඩා වැඩි පිරිසක් යුද බිමේදී මියගොස් ඇති බව සංදේශයට අනාවරණය වී තිබෙනවා. 

රුසියානු හමුදාවට සම්බන්ධ වී සිටි ශ්‍රී ලාංකිකයින් 100ක පමණ පිරිසක් මේ වනවිට හමුදාවෙන් පැන ගොස් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ඒ අතරින් 88 දෙනෙකුට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපකාර කොට තිබෙනවා. ඒ වගේම තානාපති කාර්යාලයට නොදන්වා යලි සිය රට පැමිණි පිරිසක්ද ඉන්නවා. 

රුසියාව සහ යුක්රේනය අතර යුද බිමේ අලුත්ම තොරතුරු රැගෙන සරෝජ් පතිරණ ගෙන එන විමසුමක් මේ.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...