BREAKING
Top Ad
සමාලාප

සනත් ගුණතිලක කියන්නෙ සංස්කෘතික තානාපතිවරයෙක් - ජීවන්ත දයානන්ද (වීඩියෝ)

T

The Leader

October 13, 2024 • 12:46 AM

සනත් ගුණතිලක කියන්නෙ සංස්කෘතික තානාපතිවරයෙක් - ජීවන්ත දයානන්ද (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාහිත්‍ය යනු: කවි, කෙටිකතා, ප්‍රබන්ධ (නවකතා) පමණක් නොවේ. සාහිත්‍යයේ ප්‍රබන්ධ කිහිපයක් පවතී.
  • අද leader TV ‘සරග’ සාහිත්‍ය වින්දනීය අඩහෝරාව වෙන් කෙරෙන්නේ යට කී ප්‍රභේද අතුරෙන් සිනමා සාහිත්‍ය නමැති ප්‍රභේදය සිය ලේඛන කලාව ලෙස ග්‍රහණය කරගත් ලේඛකයෙක් වෙනුවෙනි.
  • ඔහු නමින් ජීවන්ත දයානන් ද ය.  ඔහු විසින් රචිත ‘‘සනත් - චරිත හතක්’’ සහ ‘‘වසන්තගේ සිනමාව’’ යන මැයෙන් වූ කෘති ද්විත්වය එළඹෙන 16වන දින සවස 03.00ට කොළඹ 07, ආනන්ද කුමාර්ස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එනම්: රංග කලාව, සිනමාව, චරිතාපදානය, ස්වයං චරිතාපදානය, විද්‍යා ප්‍රබන්ධ, මනඃකල්පිත, රහස් පරීක්ෂක, ඓතිහාසික නවකතා, ළමා සාහිත්‍යය, යොවුන් සාහිත්‍ය යනාදි වශයෙනි. මෙම ප්‍රභේද අතුරෙන් එක් එක් කතුවරයා හෝ කතුවරියක එක් ප්‍රභේදයක් හෝ ප්‍රභේද කිහිපයක් තම ලේඛනය සඳහා උපස්තම්භක කරගත හැකි ය.

අද leader TV ‘සරග’ සාහිත්‍ය වින්දනීය අඩහෝරාව වෙන් කෙරෙන්නේ යට කී ප්‍රභේද අතුරෙන් සිනමා සාහිත්‍ය නමැති ප්‍රභේදය සිය ලේඛන කලාව ලෙස ග්‍රහණය කරගත් ලේඛකයෙක් වෙනුවෙනි. ඔහු නමින් ජීවන්ත දයානන් ද ය. 

ඔහු විසින් රචිත ‘‘සනත් - චරිත හතක්’’ සහ ‘‘වසන්තගේ සිනමාව’’ යන මැයෙන් වූ කෘති ද්විත්වය එළඹෙන 16වන දින සවස 03.00ට කොළඹ 07, ආනන්ද කුමාර්ස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

මතු පළ වන්නේ එම කෘති ද්විත්වය ජනගත කිරීම නිමිති කර ගනිමින් ජීවන්ත දයානන්ද නමැති සිනමා සාහිත්‍යකරුවා සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...