ආර්ථික දේශපාලනය බොහෝ ජනප්‍රියවාදී පොරොන්දු සහ ජනතා හිතවාදී වැඩසටහනකි.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්නේ 2022 දී පතුලට වැටුණු ආර්ථිකය 2048 දී ඔළුවෙන් සිටවීමය.
ඒ සඳහා ඔවුන් භාවිතා කරන්නේ ජාත්‍යන්තර මූල්‍යය අරමුදල ලබාදෙන තිත්ත කසාය වට්ටෝරුවකි.
මෙම ගැටුම හෙලිකරන ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක විසින් ජනාධිපති දිසානායක ට විසඳුමක් තිබේද ? සල්ලි අච්චු ගැසීමේ සටන් පාඨයට එහා ගොස් දේශපාලන ආර්ථිකය හා ඒ තුල අප මුහුනදෙන ගැටළු ගැන මොහොතකට අවධානය යොමු කරමු! ඇත්තටම අනාගත මාලිමා රජයක් හිරවෙන්නේ කොතැනද යන්න ගැන අවධානය යොමු කරමු! වැනි කාරණා ඇතුළුව පසුගිය මාසයක කාලයක් තුල රජය දැඩි ලෙස විවේචනයට ලක්කල බදාදාට ණය ගැනීමේ සහ ණය පියවීමේ ගණුදෙනු සම්බන්ධයෙන් සිදුවන සත්‍ය තත්වය පිලිබදවද මෙම සාකච්ඡාවෙන් කරුණු හෙලිදරව් කර ඇත.
අනුරගේ දේශපාලන ආර්ථිකයට රනිල්ගේ නියෝ ලිබරල් මහ බැංකු න්‍යාය චෙක්මේට් කරන්න පුළුවන්ද?
අනුරට රනිල්ගේ ආර්ථික න්‍යාය චෙක්මේට් කරන්න පුළුවන් ද? - (වීඩියෝ)
T
The Leader
November 8, 2024 • 12:08 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ඔහුගේ ජාතික ජන බලවේගයට ආවේනික වු වෙනම දේශපාලන ආර්ථික වැඩසටහනක් ඇත.
- ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්නේ 2022 දී පතුලට වැටුණු ආර්ථිකය 2048 දී ඔළුවෙන් සිටවීමය.
- සල්ලි අච්චු ගැසීමේ සටන් පාඨයට එහා ගොස් දේශපාලන ආර්ථිකය හා ඒ තුල අප මුහුනදෙන ගැටළු ගැන මොහොතකට අවධානය යොමු කරමු!
- ඇත්තටම අනාගත මාලිමා රජයක් හිරවෙන්නේ කොතැනද යන්න ගැන අවධානය යොමු කරමු!
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


