නමුදු ඒ බොහෝ නාට්‍ය අතුරෙන් අපට නැවුම් අත්දැකීමක් සමීප කරන දේශපාලනික තේමා රැගත් රූපවාහිනී නාට්‍ය නම් දුලබ බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.
මෙවන් විවිධාකාර දේශපාලනික රුපවාහිනී නාට්‍ය අතර මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන ‘‘මී මැස්සා’’ මට වෙනස් ම අත් දැකීමක් මෙන් ම වින්දනයක් ගෙන දුන් නාට්‍යයකි. එබැවින් ම එම නාට්‍යයේ අධ්‍යක්ෂවරයා සමග සම්මුඛ සාකච්ඡාවක් කළ යුතු යැයි මම අදහස් කළෙමි; අනතුරුව එම අදහස යථාවක් කරගැනීමට මට අවස්ථාව ලැබිණ.
මතු පළ වන්නේ එම අදහස යථාවක් කරගත් අවස්ථාව ය; එනම් The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග: ‘‘මී මැස්සා’’ රුපවාහිනී නාට්‍යයේ අධ්‍යක්ෂ ඩිල්ෂාන් පතිරත්න සම්මුඛ කරගත් අවස්ථාව ය.
(ජයසිරි අලවත්ත)
මී මැස්සා කියන්නෙ අමු ම අමු දේශපාලන නාට්‍යයක් - ඩිල්ෂාන් පතිරත්න (විඩියෝ)
T
The Leader
November 10, 2024 • 12:02 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔබත් මමත් නරඹන රුපවාහිනී නාට්‍ය අතර දේශපාලන නාට්‍ය විකාශනය වීම සාමාන්‍ය තත්ත්වයකි; එමෙන් ම එම දේශපාලන නාට්‍ය අතර විවිධ දේශපාලන තේමා යටතේ නිර්මාණය කෙරුණ නාට්‍ය ද විකාශනය කෙරේ.
- එබැවින් ම එම නාට්‍යයේ අධ්‍යක්ෂවරයා සමග සම්මුඛ සාකච්ඡාවක් කළ යුතු යැයි මම අදහස් කළෙමි; අනතුරුව එම අදහස යථාවක් කරගැනීමට මට අවස්ථාව ලැබිණ.
- නමුදු ඒ බොහෝ නාට්‍ය අතුරෙන් අපට නැවුම් අත්දැකීමක් සමීප කරන දේශපාලනික තේමා රැගත් රූපවාහිනී නාට්‍ය නම් දුලබ බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


