BREAKING
Top Ad
සමාලාප

මාධ්‍යවේදියෙක් කියන්නෙ නිවේදකයා නෙවෙයි - දුෂාන්ත දර්ශන රණසිංහ (වීඩියෝ)

T

The Leader

November 18, 2024 • 6:47 AM

මාධ්‍යවේදියෙක් කියන්නෙ නිවේදකයා නෙවෙයි - දුෂාන්ත දර්ශන රණසිංහ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘අද ඇතැම් නිවේදක නිවේදිකාවන් තෝරා ගන්නා තරග විනිශ්චය කරන්නෙ මළ ගෙදරක දි පනහක් හැටක් ඉස්සරහ කතාවක් කරන්න බැරි අය.’’
  • ඔහු ඒ අදහස් ප්‍රකාශ කළේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එකතු වෙමින්.
  • මෙහෙම කිව්වෙ: මාධ්‍යවේදියකු, සම්මානලාභී රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු මෙන් ම ගීත රචකයකු ද වන දුෂාන්ත දර්ශන රණසිංහ.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහෙම කිව්වෙ: මාධ්‍යවේදියකු, සම්මානලාභී රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු මෙන් ම ගීත රචකයකු ද වන දුෂාන්ත දර්ශන රණසිංහ.

ඔහු ඒ අදහස් ප්‍රකාශ කළේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එකතු වෙමින්.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ ඔහු සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන - ජයසිරි අලවත්ත)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...