BREAKING
Top Ad
සමාලාප

මම සතතාභ්‍යාසය ලැබුවෙ කියවීමෙන් - කෞශල්‍යා ජයලත් (වීඩියෝ)

T

The Leader

December 8, 2024 • 12:53 AM

මම සතතාභ්‍යාසය ලැබුවෙ කියවීමෙන් - කෞශල්‍යා ජයලත් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවිය පිළිබඳ හැදෑරූ බොහෝ වියතුන් පවසන කාරණයක් වන්නේ ‘‘කවි බස’’ යනුවෙන් වෙනම ම භාෂාවක් නොමැති වුව ද අදාළ කවියට ප්‍රස්තුත වන වටපිටාව අනුව කවියේ බස සකසා ගත යුතු බවයි.
  • කවියේ දී පමණක් නොව; නිර්මාණ හඳුන්වා දීමේ දී, කවිවලට යොදන මාතෘකාවල දී, පිදුමේ දී, කවි පෙළ ගැස්මේ දී මෙන් ම කෘතියේ අන්තර්ගත නිර්මාණ විවිධ මාතෘකා යටතේ වර්ග කරන විට පවා එම සමත්කම දක්වා ඇත.
  • අද දින The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සමුමුඛ වන, ප්‍රශස්ත කිවිඳියක වන කෞශල්‍යා ඒ සමත්කම දක්වා ඇත.  එය ඇගේ තෙවන කාව්‍ය සංග්‍රහයේ ද මැනවින් ස්ඵුට කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අද දින The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සමුමුඛ වන, ප්‍රශස්ත කිවිඳියක වන කෞශල්‍යා ඒ සමත්කම දක්වා ඇත. 

එය ඇගේ තෙවන කාව්‍ය සංග්‍රහයේ ද මැනවින් ස්ඵුට කර ඇත. කවියේ දී පමණක් නොව; නිර්මාණ හඳුන්වා දීමේ දී, කවිවලට යොදන මාතෘකාවල දී, පිදුමේ දී, කවි පෙළ ගැස්මේ දී මෙන් ම කෘතියේ අන්තර්ගත නිර්මාණ විවිධ මාතෘකා යටතේ වර්ග කරන විට පවා එම සමත්කම දක්වා ඇත.

මතු පළ වන්නේ ඇගේ තෙවන කාව්‍ය සංග්‍රහය වන ‘‘සන්තරණ මාත්‍රා’’ කෘතිය පිළිබඳ ඇය, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන - ජයසිරි අලවත්ත)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...