BREAKING
Top Ad
සමාලාප

මට 'ලොක්කි' හමු වුණේ මගේ ජීවිතයෙන් ම යි | පූර්ණිමා සේරසිංහ (වීඩියෝ)

T

The Leader

December 29, 2024 • 11:05 PM

මට 'ලොක්කි' හමු වුණේ මගේ ජීවිතයෙන් ම යි | පූර්ණිමා සේරසිංහ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුද්ගලිකව නොවුණ ද ඇසු දුටු අත් දැකීම්වලට අනුව පවුලක වැඩිමහල් දරුවා වීම තරම් අවාසනාවන්ත දෙයක් ඇතැයි මම විශ්වාස නොකරමි.
  • එබදු කාන්තා චරිත පිළිබඳ ලියවුණ ප්‍රබන්ධ ද ඔබ කියවා ඇතුවාට සැක නැත.
  • ඒ වැඩිමහල් දරුවා පිරිමි දරුවකු වුව ද ගැහැනු දරුවකු වුව දකිසිදු වෙනසක් නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වැඩිමහල් දරුවා පිරිමි දරුවකු වුව ද ගැහැනු දරුවකු වුව දකිසිදු වෙනසක් නොමැත.

ඔබ, කේ. ජයතිලක විසින් රචිත ‘‘චරිත තුනක්’’ ප්‍රබන්ධය කියවා තිබේ නම් පවුලේ වැඩිමහල් දරුවා පිරිමියකු වුවහොත් ඔහු වෙත පැවරෙන වගකීම් මොනවා ද යන්න සිහියට නැගෙනවා නොඅනුමාන ය. එමෙන් ම ගුණසිංහ හෙට්ටිආරච්චිවිසින් රචිත ‘‘කතිරිනාගෙ සනුහරේ’’ නමැති ප්‍රබන්ධය කියවා තිබේ නම් පවුලේ වැඩිමහල් දරුවා පිරිමියකු වුවහොත් ඔහුට අත් විඳින්නට සිදු වෙන කටුකත්වය කෙතරම් දරුණු ද යන්න සිහියට නැගෙනු නොඅනුමාන ය.

එබදු කාන්තා චරිත පිළිබඳ ලියවුණ ප්‍රබන්ධ ද ඔබ කියවා ඇතුවාට සැක නැත.

අද, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එකතු වන්නේ ද එබඳු ප්‍රබන්ධයක් රචනා කළ ලේඛිකාවකි. ඇය නමින් පූර්ණිමා සේරසිංහ ය.

මතු පළ වන්නේ ඇගේ අභිනව ප්‍රබන්ධ කෘතිය වන ‘‘ලොක්කි’’ කෘතිය පිළිබඳ ඇය සමග කළ සාකච්ඡාව ය.

(සටහන | ජයසිරි අලවත්ත)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...