BREAKING
Top Ad
සමාලාප

ලංකාවේ කෘෂිකර්මාන්තය කියන්නෙ: හාල්, පිටි සහ බත් විතරයි - මහේන් සූරි (වීඩියෝ)

T

The Leader

January 12, 2025 • 2:07 AM

ලංකාවේ කෘෂිකර්මාන්තය කියන්නෙ: හාල්, පිටි සහ බත් විතරයි - මහේන් සූරි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනාදිමත් කාලයක සිට අපේ රට හඳුන්වන්නේ කෘෂිකාර්මික රටක් වශයෙනි; වර්තමානයේ ද එලෙස ම හඳුන්වයි. අතීතයේ කෙසේ වුව ද වර්තමානයේ එලෙස හැඳින්වීම කෙතරම් සුදුසු ද යන්න සාකච්ඡාවට බඳුන් කළ යුතු මාතෘකාවකි.
  • ඒ මහේන්ද්‍ර සූරියආරච්චි හෙවත් මහේන් සූරි විසින් රචිත ‘‘සොබාදම් ගොවි පලදා’’ නමැති කෘතිය යි.
  • යට කී මාතෘකාව සාකච්ඡාවට ගැනෙන්නේ නම් එම සාකච්ඡා මේසය මත තිබිය යුතු ම කෘතියක් දැන් නිකුත් වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

යට කී මාතෘකාව සාකච්ඡාවට ගැනෙන්නේ නම් එම සාකච්ඡා මේසය මත තිබිය යුතු ම කෘතියක් දැන් නිකුත් වී තිබේ. ඒ මහේන්ද්‍ර සූරියආරච්චි හෙවත් මහේන් සූරි විසින් රචිත ‘‘සොබාදම් ගොවි පලදා’’ නමැති කෘතිය යි.

මතු පළ වන්නේ‘‘සොබාදම් ගොවි පලදා’’ කෘතියේ රචක මහේන්ද්‍ර සූරියආරච්චි හෙවත් මහේන් සූරි සමග The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන | ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...