BREAKING
Top Ad
සමාලාප

සේමානිගෙ චරිතය ඉස්මතු වුණේ මටවත් නොදැනී - ප්‍රවීණ ලේඛිකා රූපා ශ්‍රියානි ඒකනායක (වීඩියෝ)

T

The Leader

January 19, 2025 • 2:13 AM

සේමානිගෙ චරිතය ඉස්මතු වුණේ මටවත් නොදැනී - ප්‍රවීණ ලේඛිකා රූපා ශ්‍රියානි ඒකනායක (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විවිධ පුද්ගලයො තම තමන්ගෙ ජීවන ගමන යෑම සදහා සොයා පාදාගන්නා මාර්ග විවිධාකාර ය.
  • එලෙස උදවු කරන අය අතර ගුරුවර ගුරුවරියන් සිටීම සුවිශේෂ ය.
  • එබඳු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර, ගුරුවරයා හෝ ගුරුවරිය කෙරෙහි ආසක්ත වූ ශිෂ්‍යයන් මෙන් ම ශිෂ්‍යාවන් ද සිටිය හැකි ය; එකී ආසක්ත භාවය හේතුවෙන් ම අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව තම ජීවන ගමන් මග වරදවා ගන්නට ද පිළිවන.
අකුරු ප්‍රමාණය (Font Size):

එබඳු විවිධාකාර මාර්ගවල ගමන් කිරීම සඳහා සමහර පුද්ගලයන් හට විවිධ පුද්ගලයෝ උදවු කරති. එලෙස උදවු කරන අය අතර ගුරුවර ගුරුවරියන් සිටීම සුවිශේෂ ය.

නමුදු එබඳු ගුරුවර ගුරුවරියන්ගේ මග පෙන්වීම යටතේ වුව ද නිවැරැදි මාවත සොයා පාදා නොගන්නා අය ද සිටිය හැකි ය. එබඳු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර, ගුරුවරයා හෝ ගුරුවරිය කෙරෙහි ආසක්ත වූ ශිෂ්‍යයන් මෙන් ම ශිෂ්‍යාවන් ද සිටිය හැකි ය; එකී ආසක්ත භාවය හේතුවෙන් ම අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව තම ජීවන ගමන් මග වරදවා ගන්නට ද පිළිවන.

මතු පළ වන්නේ එබඳු ශිෂ්‍ය දෙපළක්, ශිෂ්‍යාවක් සහ ගුරුවරයෙක් වටා ගෙතුණු ප්‍රබන්ධ කෘතියක් සම්බන්ධයෙන් එම ප්‍රබන්ධය රචනා කළ ප්‍රබන්ධකාරිනිය හෙවත් ලේඛිකාව The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාවකි.

අද, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සාකච්ඡාවට සම්බන්ධ වන්නේ සම්මානලාභි ප්‍රවීණ ලේඛිකාවක වන රූපා ශ්‍රියානි එක්නායක ය.

(සටහන | ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...