BREAKING
Top Ad
සමාලාප

ඉරගිනි මද්දහන කියන්නෙ මම අත්වින්ද ජීවිතය - ලලිත් රෝහිත එදිරිසිංහ - වීඩියෝ

T

The Leader

April 20, 2025 • 2:01 AM

ඉරගිනි මද්දහන කියන්නෙ මම අත්වින්ද ජීවිතය - ලලිත් රෝහිත එදිරිසිංහ - වීඩියෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිස්සුන්ට ජීවිතය හදාගන්න සෑහෙන කාලයක් ගත කරන්න වෙනවා.
  • ඒ කෘතිය නම් කරල තිබුණෙ ‘‘කඳුළු කුණාටුව’’ යන මැයෙන්.
  • හැබැයි ජීවිතය වරද්දා ගන්න; සෑහෙන කාලයක්, ශ්‍රමයක් වැය කරල ගොඩනගාගත්තු ජීවිතය විනාශ කරගන්න තත්ත්පරයකුත් සෑහෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හැබැයි ජීවිතය වරද්දා ගන්න; සෑහෙන කාලයක්, ශ්‍රමයක් වැය කරල ගොඩනගාගත්තු ජීවිතය විනාශ කරගන්න තත්ත්පරයකුත් සෑහෙනවා. එහෙම ජීවිතය වරද්දා ගත්තු කෙනෙක් තමයි සමන්තා.

සමන්තාගෙ කතාවෙන් අපිට ඉගෙන ගන්න දේවල් බොහෝම යි. ඒ කතාව මීට වසර පහළවකට පමණ පෙර සමාජගත වෙන්නෙ සාහිත්‍ය කෘතියක් විදියට; ඒ සාහිත්‍ය කෘතිය රචනා කළේ තරංගා දිසානායක. ඒ කෘතිය නම් කරල තිබුණෙ ‘‘කඳුළු කුණාටුව’’ යන මැයෙන්.

මේ වන විට ඒ ‘‘කඳුළු කුණාටුව’’ සාහිත්‍ය කෘතිය ඇසුරෙන් රුපවාහිනී නාට්‍යයක් නිර්මාණය කරල තියෙනවා. ඒ නිර්මාණය කළේ: සාහිත්‍ය ප්‍රබන්ධකරුවෙක්, මාධ්‍ය වේදියෙක්, රුපවාහිනී තිර රචකයෙක්, රූපවාහිනී නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් මෙන් ම සිනමා අධ්‍යක්ෂවරයෙක් වන ලලිත් රෝහිත එදිරිසිංහ.

මතු පළවන්නේ ඔහු: The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ‘‘ඉරගිනි මද්දහන’’ නිර්මාණය පිළිබඳ කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...