ඒ අතරිනුත් රාජපක්ෂ පරම්පරාව රටේ පාලනය බාරගත්තට පස්සෙ ජාතිවාදය ඉතාමත් නින්දිත ආකාරයට භාවිත කළා. එහි එක් ඛේදනීය සිදුවිමක් තමයි කූරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සම්බන්ධ සිද්ධිය.
The Leader TV ඉදිරිපත් කරන ''සරග'' සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව තුළින් අද කතා බහට ලක් කරන්නෙ මෙන්න මේ කියපු ජාතිවාදය භාවිත කරමින් මේ රට තවත් විනාශයකට ඇදල දාන්න කරපු නින්දිත උත්සාහයක් පිළිබඳව ලියවුණ කෘතියක් පිළිබඳව යි.
මෙම කෘතිය ස්වයං රචනයක් වුනත් ගවේෂණාත්මක කෘතියක්; එම නිසා මෙය ලියපු රචකයා කෘතියේ සම්පාදක විදියට හැඳින්වීම වඩාත් සුදුසුයි. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නියැළුණ මාධ්‍යවේදියෙක්; ඔහු නමින් නිමල් අබේසිංහ.
මතු පළවන්නේ The Leader TV ඉදිරිපත් කරන ''සරග'' සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එකතු වූ: ගවේෂණාත්මක මාධ්‍යවේදියකු මෙන් ම ලේඛකයකු වන නිමල් අබේසිංහ සමග කළ විඩියෝ සාකච්ඡාව ය.
(සටහන | ජයසිරි අලවත්ත)
ගර්භාෂ යුද්ධය විසින් ජාතිවාදීන් නිරුවත් කරනු ලැබුවා - නිමල් අබේසිංහ (වීඩියෝ)
T
The Leader
April 27, 2025 • 1:15 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ රටට ඊනියා නිදහස ලැබුණට පස්සෙ රට පාලනය කරපු හැම කණ්ඩායමක් ම බලය ලබාගන්න, බලය පවත්වාගෙන යන්න සහ බලය ආරක්ෂා කරගන්න ඉතා බරපතළ විදියට ජාතිවාදය සහ දේශ ප්‍රේමය භාවිත කළා.
- මෙම කෘතිය ස්වයං රචනයක් වුනත් ගවේෂණාත්මක කෘතියක්; එම නිසා මෙය ලියපු රචකයා කෘතියේ සම්පාදක විදියට හැඳින්වීම වඩාත් සුදුසුයි.
- ඒ අතරිනුත් රාජපක්ෂ පරම්පරාව රටේ පාලනය බාරගත්තට පස්සෙ ජාතිවාදය ඉතාමත් නින්දිත ආකාරයට භාවිත කළා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


