BREAKING
Top Ad
සමාලාප

පුද්ගලයකුගේ හැගීම් පිළිබිඹුවන ඡායාරූප පළ කිරීම කිසිවකුට වළක්වන්න බැහැ - අජිත් සෙනවිරත්න (වීඩියෝ)

T

The Leader

May 25, 2025 • 2:46 AM

පුද්ගලයකුගේ හැගීම් පිළිබිඹුවන ඡායාරූප පළ කිරීම කිසිවකුට වළක්වන්න බැහැ - අජිත් සෙනවිරත්න (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඡායාරූපකරණය කියන්නෙ වෘත්තියක් වගේ ම කලාවක්. මේ කලා මාධයයේ පවා විවිධ ප්‍රභේද තිබෙනවා. දළ වශයෙන් ගත්තොත් අවම ප්‍රභේද හතක් විතර ගන්න පුළුවන්.
  • බොහෝ වෙලාවට මෙම ඡායාරුප ප්‍රභේදය තෝරාගත් පුද්ගලයා විවිධ පාර්ශ්ව වෙතින් ගැරහීමට තර්ජනයට ලක් වෙන්න පුළුවන්; ඒ වගේ ම ඔහුගේ හෝ ඇගේ ජීවිතය පවා අවදානම් වෙන්න පුළුවන්.
  • මතු පළ වන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී අජිත් සෙනවිරත්න The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව ඇතුළත් වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, මෙන්න මේ විදියට.

o   Portrait Photography - ආලේඛ්‍ය ඡායාරූපකරණය


o   Event Photography - සිදුවීම් ඡායාරූපකරණය

o   Product Photography - නිෂ්පාදන ඡායාරූපකරණය

o   Food Photography - ආහාර ඡායාරූපකරණය

o   Photojournalism - ඡායාරූප මාධ්‍යවේදය

o   Travel & Wildlife Photography - සංචාරක සහ වනජීවී ඡායාරූපකරණය

o   Food Photography - ආහාර ඡායාරූපකරණය

o   Macro Photography - සාර්ව ඡායාරූපකරණය


යට සඳහන් කළේ දළ වශයෙන් දැනට අදාළ විෂය බෙදී තිබෙන ආකාරය. මේ එක් එක් ප්‍රභේද තමන්ගේ කැමරාවට හසුකරගන්නා ආකාරය වෙනස්.
 
උදාහරණයක් විදියට ගත්තොත් සංචාරක සහ වනජීවී ඡායාරූපකරණය කියන්නෙ ඉතා මහන්සියෙන් වගේ ම ඉවසීමෙන් කළ යුතු වැඩක්. ඒ වගේ ම තමයි ඡායාරූප මාධ්‍යවේදය; එහෙමත් නැතිනම් ජනමාධ්‍ය ඡායාරුපකරණය.

මේ වැඩේ සංචාරක සහ වනජීවී ඡායාරූපකරණයටත් වඩා ඉසියුම්. බොහෝ වෙලාවට මෙම ඡායාරුප ප්‍රභේදය තෝරාගත් පුද්ගලයා විවිධ පාර්ශ්ව වෙතින් ගැරහීමට තර්ජනයට ලක් වෙන්න පුළුවන්; ඒ වගේ ම ඔහුගේ හෝ ඇගේ ජීවිතය පවා අවදානම් වෙන්න පුළුවන්.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාවෙන් අද ඔබ හමුවෙන්නේ එබඳු ඡායාරුප ශිල්පියෙක්; ඔහු තමයි අජිත් සෙනවිරත්න.

මතු පළ වන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී අජිත් සෙනවිරත්න The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව ඇතුළත් වීඩියෝව යි.

(සටහන | ජයසිරි අලවත්ත)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...