BREAKING
Top Ad
සමාලාප

ඇසෙන රේඩියෝ අතර අසන රේඩියෝ ශ්‍රාවකයාට සමීප කිරීම අභියෝගයක් - නුවන් රණසිංහ (වීඩියෝ)

T

The Leader

June 1, 2025 • 2:58 AM

ඇසෙන රේඩියෝ අතර අසන රේඩියෝ ශ්‍රාවකයාට සමීප කිරීම අභියෝගයක් - නුවන් රණසිංහ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1924 වසරේ ඇරඹි මෙරට ගුවන් විදුලි (රේඩියෝ) සේවාව රේඩියෝ සිලෝන් නමින් 1967 සැප්තැම්බර් 30 වන දින පොදු සංස්ථාවක් බවට පත් වූ අතර එහි නම ලංකා විකාශන සංස්ථාව (සීබීසී) ලෙස වෙනස් කළේ ය.
  • තාක්ෂණයෙහි දියුණුව ද උපස්තම්භක කරගත් මේ ගුවන් විදුලි සේවාව  වර්තමානය වන විට නාලිකා 50 ඉක්මවන තරම් වර්ධනය වී තිබේ.
  • කෙතරම් නාලිකා පැවතුණ ද ඒ සෑම නාලිකාවක් ම වුවමනාවෙන් නොඅසන බව නොරහසකි; එනම් බොහෝ නාලිකා ශ්‍රාවක ප්‍රජාවට ඇසෙන නාලිකා බවට පත්ව තිබේ.
  • ඒ අතුරෙන් අසන නාලිකා ද නැතුව නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

1972 දී රට ජනරජයක් බවට පත්වීමෙන් පසු Ceylon ශ්‍රී ලංකාව ලෙස නම් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස CBC ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) ලෙස නම් කළේ ය.

තාක්ෂණයෙහි දියුණුව ද උපස්තම්භක කරගත් මේ ගුවන් විදුලි සේවාව  වර්තමානය වන විට නාලිකා 50 ඉක්මවන තරම් වර්ධනය වී තිබේ. කෙතරම් නාලිකා පැවතුණ ද ඒ සෑම නාලිකාවක් ම වුවමනාවෙන් නොඅසන බව නොරහසකි; එනම් බොහෝ නාලිකා ශ්‍රාවක ප්‍රජාවට ඇසෙන නාලිකා බවට පත්ව තිබේ. ඒ අතුරෙන් අසන නාලිකා ද නැතුව නොවේ.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා අඩ හෝරාව සමග අද එක්වන්නේ අසන ගුවන් විදුලි නාලිකාවක නිවේදකයකු ලෙස කටයුතු කරන නුවන් රණසිංහ ගුවන් විදුලි මාධ්‍යවේදියා ය.

මතු පළ වන්නේ නුවන් රණසිංහ ගුවන් විදුලි මාධ්‍යවේදියා‘‘සරග’’ සාහිත්‍ය කලා අඩ හෝරාව  සමග කළ සාකච්ඡව ඇතුළත් වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...