BREAKING
Top Ad
සමාලාප

පොත් කියවීම ද ඇබ්බැහියකි; නමුත් රෝගයක් නොවේ.. | මනෝවිද්‍යා උපදේශිකා නර්මදා වික්‍රමආරච්චි (වීඩියෝ)

T

The Leader

June 15, 2025 • 2:03 AM

පොත් කියවීම ද ඇබ්බැහියකි; නමුත් රෝගයක් නොවේ.. | මනෝවිද්‍යා උපදේශිකා නර්මදා වික්‍රමආරච්චි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විවිධ පුද්ගලයො විවිධ වෘත්තිවල යෙදිල ඉන්නවා; ඒ හුඟක් වෘත්ති, වෘත්තියක් විදියට පිළිගන්නවා. ඒ සඳහා විවිධාකාරයේ ප්‍රමිති ගතකිරීම් පවා පවතිනවා; එම ප්‍රමිති ගතකිරීම් සඳහා රාජ්‍යයේ මැදිහත් වීම ද සිදුවෙනවා.
  • මනෝවිද්‍යා උපදේශක කියන වෘත්තියත් මේ කියපු වර්ගයට අයත් වන (ඇත්තට ම නම් අයත් කරපු) වෘත්තියක්; නමුත් මේ වෘත්තියෙන් ලැබෙන සේවාව සමාජ ප්‍රගමනයට ඉතා වැදගත්.
  • මතු පළ වන්නේ මනෝවිද්‍යා උපදේශිකා නර්මදා වික්‍රමආරච්චි සමග The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ වැඩසටහන කළ සම්මුඛ සාකච්ඡාව ඇතුළත් විඩීයෝව.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් අපි දන්නවා ඇතැම් වෘත්ති සඳහා ප්‍රමිති ගතකිරීම් නැහැ, රාජ්‍ය මැදිහත් වීම නැහැ.

මෙන්න මේ හේතුව නිසා ම කිසියම් පුද්ගලයෙක් එබඳු වෘත්තියක නියැළුණාට ඒ වෘත්තිය සමාජ ප්‍රගමනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් කියල හුඟ දෙනෙක් පිළිගන්නෙ නැහැ.

මනෝවිද්‍යා උපදේශක කියන වෘත්තියත් මේ කියපු වර්ගයට අයත් වන (ඇත්තට ම නම් අයත් කරපු) වෘත්තියක්; නමුත් මේ වෘත්තියෙන් ලැබෙන සේවාව සමාජ ප්‍රගමනයට ඉතා වැදගත්.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ වැඩසටහන සමග අද එකතු වන්නේ මෙන්න මේ යට කී විෂයෙහි නියැළී සිටින කිවිඳියක්; ඇය සමග කතා බහ කළෙත් අදාළ විෂය පිළිබඳව ම පමණයි.

මතු පළ වන්නේ මනෝවිද්‍යා උපදේශිකා නර්මදා වික්‍රමආරච්චි සමග The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ වැඩසටහන කළ සම්මුඛ සාකච්ඡාව ඇතුළත් විඩීයෝව.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...