BREAKING
Top Ad
සමාලාප

කවි ලිවිය යුත්තේ කවියේ වර්ධනය පිළිබඳ අවබෝධයෙන් - සකුන්ත හිරිමුතුගොඩ (වීඩියෝ)

T

The Leader

June 22, 2025 • 2:25 AM

කවි ලිවිය යුත්තේ කවියේ වර්ධනය පිළිබඳ අවබෝධයෙන් - සකුන්ත හිරිමුතුගොඩ (වීඩියෝ)  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''කලාව කියන්නෙ සංකල්ප රූප හරහා ජීවිතය ඥානනය කිරීම.
  • කෙටි කතාව, නවකතාව සහ චිත්‍රපටිය සමග ගත්ත ම කවිය කියන්නෙ ඉතා කෙටි ම කලා මාධ්‍යයක්.
  • එහෙමත් නැති නම් ජීවිතය තේරුම් ගැනීම.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙමත් නැති නම් ජීවිතය තේරුම් ගැනීම. කලා කෘතියක තිබිය යුතු මුලික දේ සංකල්ප රූප. කවිය කියන්නෙ එහි කොටසක්. කෙටි කතාව, නවකතාව සහ චිත්‍රපටිය සමග ගත්ත ම කවිය කියන්නෙ ඉතා කෙටි ම කලා මාධ්‍යයක්. ඒ වගේ ම අනෙක් කලා ප්‍රභේදවලට සාපේක්ෂව කවියෙදි බහුල වශයෙන් වක්‍රෝක්තිය භාවිත කරනවා. මම කවිය දකින් මේ ආකාරයට ගලා ආ කලා මාධ්‍යයක් විදියට."

මේ අදහස් පළ කළේ නූතන කවියකු වන සකුන්ත හිරිමුතුගොඩ; ඒ, ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන ''අනවසරයෙන් ගෙතූ කවි'' කෘතිය පිළිබඳව The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාවේ දී.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සකුන්ත හිරිමුතුගොඩ කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...