BREAKING
Top Ad
සමාලාප

ස්මාර්ට් කානු පද්ධති නිර්මාණයට හේතුව නදීෂා හෙළි කරයි - වීඩියෝ

T

The Leader

July 27, 2025 • 12:36 AM

ස්මාර්ට් කානු පද්ධති නිර්මාණයට හේතුව නදීෂා හෙළි කරයි - වීඩියෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්මාර්ට් කානු පද්ධතියක් නිර්මාණය කරන්නට සිතුණේ තමා කුඩා අවධියේ දී වතුර පිරුණු කාණුවකට වැටුණ නිසා යැයි World Intellectual Property Organization (WIPO) ජාත්‍යන්තර සම්මාන උළෙලේ දී එහි 'පරිසර' කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය දිනා ගත් ආචාර්ය නදීෂා චන්ද්‍රසේන පැවසුවා ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නදීෂා පැවසුවේ තමා ට සම්මානය ලැබුණු මොහොතේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගැන කතා කළේ ලංකාවේ මිනිස්සුන්ට තාවකාලික තෘප්තියක් ලබා දීම සඳහා නොව එහි වටිනාකම අපේ රටේ පුරවැසියන්ට ඒත්තු ගැන්වීම සඳහා බවයි.
  • ඇය මෙම අදහස් පළ කළේ mirrorarts වෙබ් අඩවිය සමග කළ සාකච්ඡාවක දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය මෙම අදහස් පළ කළේ mirrorarts වෙබ් අඩවිය සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නදීෂා පැවසුවේ තමා ට සම්මානය ලැබුණු මොහොතේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගැන කතා කළේ ලංකාවේ මිනිස්සුන්ට තාවකාලික තෘප්තියක් ලබා දීම සඳහා නොව එහි වටිනාකම අපේ රටේ පුරවැසියන්ට ඒත්තු ගැන්වීම සඳහා බවයි.

මතු පළ වන්නේ ආචාර්ය නදීෂා චන්ද්‍රසේන mirrorarts වෙබ් අඩවිය සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...