BREAKING
Top Ad
සමාලාප

'මම සම්ප්‍රදාය අතික්‍රමණය කරන කෙනෙක්' - මනෝහාරී හේවාවසම් (වීඩියෝ)

T

The Leader

August 17, 2025 • 2:19 AM

'මම සම්ප්‍රදාය අතික්‍රමණය කරන කෙනෙක්' - මනෝහාරී හේවාවසම් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''කුමාරි පැමිණ සිටි පිරිස මැදින් පොලිසියේ පිරිස් වෙතට ඇවිද ගියේ වියරුවෙන් මෙනි. ඇය ඇඳ සිටි බ්ලවුසය දෙපසට ඇද ළය නිරාවරණය කළා ය.
  • ඇය එතරම් දුක් වින්දේ ඇයි ද යන්න නිවැරැදිව දැනගැනීමට අවැසි නම් ඔබ මනොහාරී හේවාවසම් විසින් රචිත ''පුරප්පට්ටුව'' කෘතිය කියවිය යුතු ය.
  • කුමාරි තම ළයට වේගයෙන් ගසා ගනිමින් 'තියපියව් වෙඩි, මරපියව් මාව, මාව නවත්තන්න කාටවත් බැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

කුමාරි තම ළයට වේගයෙන් ගසා ගනිමින් 'තියපියව් වෙඩි, මරපියව් මාව, මාව නවත්තන්න කාටවත් බැහැ. මම මැරෙන්න බය නැහැ. උඹලට ඕනෙ නම් මාව මරපියව්.''

මේ කුමාරිගේ ඉවසීමේ කූටප්‍රාප්තිය යි; එය ම ඇගේ ජීවන ගමන් මගේ නව්‍ය මාවතක් පාදාගන්නට ඉඩ හසර සකසා දුන්නේ ඇගේ ජීවිතය පුරා විඳි අනේක විධි දුක් කම්කටොලු පලවා හරිමිනි.

ඇය එතරම් දුක් වින්දේ ඇයි ද යන්න නිවැරැදිව දැනගැනීමට අවැසි නම් ඔබ මනොහාරී හේවාවසම් විසින් රචිත ''පුරප්පට්ටුව'' කෘතිය කියවිය යුතු ය.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ''පුරප්පට්ටුව'' පිළිබඳ මනෝහාරි හේවාවසම් කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...