එමෙන්ම අයවැයෙහි බදු පදනම ප්‍රතිශතයක් ලෙස විශාල වනවාට වඩා වැදගත් වන්නේ බදු පදනම පුළුල් වීම බව පවසන ඒ මහතා ඉපැයීම් මාර්ග පුළුල් වී නොතිබීම නිසා 2028 වන විට ආණ්ඩුව පුරෝකතනය කරන ලද ආර්ථික ඉලක්ක ජය ගැනීම එතරම් පහසු නොවන බවද පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ The Leader TV හි ' f orum Number1' වැඩසටහනට එක්වෙමිනි. පහත සබැඳියෙන් සම්පූර්ණ වීඩියෝව නැරඹිය හැකිය.




