BREAKING
Top Ad
සමාලාප

කවිය කියන්නෙ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තීව්‍ර මාර්ගයක් - රසිකා මුහන්දිරම්ගේ (වීඩියෝ)

T

The Leader

January 18, 2026 • 4:19 AM

කවිය කියන්නෙ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තීව්‍ර මාර්ගයක් - රසිකා මුහන්දිරම්ගේ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''කවියට ම වෙන් වූ භාෂාවක්'' නොතිබුණ ද, කවියට ප්‍රස්තුත කරගන්නා අනුභූතියට සරිලන භාෂා රටාවක් සහ රිද්මයක්
  • එමෙන් ම හුදු සිද්ධි වාචකයක් වුව ද ''කවියක්'' ලෙස ගළපා ගැනීම ද කවියකු ගේ හෝ කිවිඳියක ගේ ශක්‍යතාවකි.
  •  ''කවි'' නමින් කිසියම් සිද්ධියක් ලිය සියලු කවි කිවිඳියෝ මේ සමත්කම නොදක්වති; එහෙත් ඇතැම් කවියකු හෝ කිවිඳියක මේ සමත්කම ඉතා මැනවින් පිළිබිඹු කරති.
  • ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය ''හඳ ආඩම්බරකාර ගැහැනියක්'' පසුගිය වසරේ (2025) සැප්තැම්බර් මාසයේ දි නිකුත් විණි.
අකුරු ප්‍රමාණය (Font Size):

තොරා ගැනීම යනු කවියකු ගේ හෝ කිවිඳියක ගේ ශක්‍යතාවකි. එමෙන් ම හුදු සිද්ධි වාචකයක් වුව ද ''කවියක්'' ලෙස ගළපා ගැනීම ද කවියකු ගේ හෝ කිවිඳියක ගේ ශක්‍යතාවකි.

 ''කවි'' නමින් කිසියම් සිද්ධියක් ලිය සියලු කවි කිවිඳියෝ මේ සමත්කම නොදක්වති; එහෙත් ඇතැම් කවියකු හෝ කිවිඳියක මේ සමත්කම ඉතා මැනවින් පිළිබිඹු කරති.

රසිකා මුහන්දිරම්ගේ කිවිඳිය ද එබඳු ශක්‍යතාවකින් යුතු කිවිඳියකි. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය ''හඳ ආඩම්බරකාර ගැහැනියක්'' පසුගිය වසරේ (2025) සැප්තැම්බර් මාසයේ දි නිකුත් විණි.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නී සිය දෙවන කාව්‍ය සංග්‍රහය පාඨක ප්‍රජාව වෙත මුදාහළ රසිකා මුහන්දිරම්ගේ කිවිඳිය යි.

මතු පළ වන්නේ රසිකා මුහන්දිරම්ගේ කිවිඳිය The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...