BREAKING
Top Ad
සමාලාප

යුද්ධය පිළිබඳ පූර්ණ සාහිත්‍යයක් දකුණෙ බිහිවුණේ නැහැ | සුනිල් එස්. තන්ත්‍රිආරච්චි

T

The Leader

April 19, 2026 • 3:43 AM

යුද්ධය පිළිබඳ පූර්ණ සාහිත්‍යයක් දකුණෙ බිහිවුණේ නැහැ | සුනිල් එස්. තන්ත්‍රිආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙටිකතාව නමැති සාහිත්‍ය මාධ්‍ය ලාංකීය පාඨක ප්‍රජාව අතර එතරම් ජනප්‍රිය නොවුණ ද හොඳ කෙටිකතාවක් කියවා රසවිඳිනවා යනු හොඳ කවියක් කියවා රස විඳිනවාට සමපාත ය.
  • මේ අතර නූතන කෙටිකතා පාර්ශ්වයට සබඳකම් නොපෑව ද සිය නිර්මාණ තුළින් සමාජයේ පවත්නා: සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්ව යම් ආකාරයකට (යථාර්ථවාදිව වුව) ඉදිරිපත් කළ හැකි ලේඛක ලේඛිකාවන් ද නැතුවා නොවේ.
  • තන්ත්‍රිආරච්චි යනු මා යට සඳහන් කළ ආකාරයේ කෙටිකතාකරුවෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුදු ගැටලුව පවතින්නේ ශ්‍රී ලාංකීය කෙටිකතා බහුතරයක් කතාන්දර පමණක් ම වීම ය. ඒ සඳහා කදිම නිදසුනක් සැපවූයේ ඇරැව්වල නන්දිමිත්‍ර ලේඛකයා ය. ඔහු අවංකව ම පැවසුවේ ''මම කතන්දරකරුවෙක් පමණි'' යනුවෙනි. නමුත් ඔහු ද සම්මානනීය ලේඛකයෙකි.

ලෝකයේ වෙනත් රටවල, විශේෂයෙන් ම බටහිර සහ යුරෝපා රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කෙටිකතාව තවමත් පවතින්නේ පහළ මට්ටමක ය. දියුණු කෙටිකතා රචක රචකාවෝ සිටින්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයකි.

මේ අතර නූතන කෙටිකතා පාර්ශ්වයට සබඳකම් නොපෑව ද සිය නිර්මාණ තුළින් සමාජයේ පවත්නා: සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්ව යම් ආකාරයකට (යථාර්ථවාදිව වුව) ඉදිරිපත් කළ හැකි ලේඛක ලේඛිකාවන් ද නැතුවා නොවේ.

සුනිල් එස්. තන්ත්‍රිආරච්චි යනු මා යට සඳහන් කළ ආකාරයේ කෙටිකතාකරුවෙකි.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ ඔහු ය; ඒ, ඔහු ගේ අභිනව කෙටිකතා සංග්‍රහය වන ''ශිෂ්‍ය නායකයෙක් ඇවිත්'' නමැති කෙටිකතා සංග්‍රහය සමග ය.

මතු පළ වන්නේ සම්මානනීය ලේඛකයකු වන සුනිල් එස්. තන්ත්‍රිආරච්චි, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

 (සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...