BREAKING
Top Ad
සමාලාප

'රන්ජන් රාමනායක'ට නම ලැබුන හැටි... - සෝමරත්න රාමනායක කියයි

T

The Leader

June 7, 2026 • 2:24 AM

'රන්ජන් රාමනායක'ට නම ලැබුන හැටි... - සෝමරත්න රාමනායක කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'සද්ද විද්ද පලඟ පතිර අමු කුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සෝ...' මේ තමයි: ජනප්‍රිය, සම්මානනීය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන 'රන්ජන් රාමනායක' ගෙ මුල් නම; එහෙමත් නැති නම් උප්පැන්න සහතිකයේ සඳහන් නම.
  • ඒ විතරක් නෙවෙයි, සෝමරත්න රාමනායක කියන්නෙ වසර 55ක් පුරා සිනමා ක්ෂේත්‍රයේ, එහෙමත් නැතිනම් සිනමා කර්මාන්තයේ නිරත වී සිටින පුද්ගලයෙක්.
  • මතු පළ වන්නේ සිනමා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙන් ම යට සඳහන් කරපු, දිග නමක් සහිත රන්ජන්, 'රන්ජන් රාමනායක' වුණේ කොහොම ද කියන කාරණයත් පිළිබඳ සෝමරත්න රාමනායක ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


අපි හැමෝ ම දන්නවා ලංකාවෙ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු ක්ෂේත්‍රයට පැමිණි පසු තමන් ගේ මුල් නම වෙනුවට වෙනත් නමක් භාවිත කළ බව. ඉතිං රන්ජන් වෙනත් නමක් භාවිත කළා කියන එක විශේෂ දෙයක් නෙවෙයි; හැබැයි අර තරම් දිග නමකට හිමිකම් කියපු රන්ජන්, 'රන්ජන් රාමනායක' වුණේ කොහොම ද කියන කාරණයෙදි විශේෂ සිදුවීමක් තිබෙනවා.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ යට කියපු සිද්ධියේ කතා නායකයා; ඔහු නමින් සෝමරත්න රාමනායක.

ඒ විතරක් නෙවෙයි, සෝමරත්න රාමනායක කියන්නෙ වසර 55ක් පුරා සිනමා ක්ෂේත්‍රයේ, එහෙමත් නැතිනම් සිනමා කර්මාන්තයේ නිරත වී සිටින පුද්ගලයෙක්.

මතු පළ වන්නේ සිනමා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙන් ම යට සඳහන් කරපු, දිග නමක් සහිත රන්ජන්, 'රන්ජන් රාමනායක' වුණේ කොහොම ද කියන කාරණයත් පිළිබඳ සෝමරත්න රාමනායක ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...