The Leader News
BREAKING
Top Ad
සමාලාප

පුරුෂයා කවදාවත් ගැහැනිය ව අවබෝධ කරගන්නෙ නැහැ - පද්මිණී ශ්‍රියාලතා (වීඩියෝ)

T

The Leader Desk

June 21, 2026 • 10:03 AM

පුරුෂයා කවදාවත් ගැහැනිය ව අවබෝධ කරගන්නෙ නැහැ - පද්මිණී ශ්‍රියාලතා (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා, කේ.
  • මෙම පිරිස අතුරින් ඉතා සෙමින් වුව ද සිය කෙටිකතා කලාව වර්ධනය කරගත් ලේඛිකාවක ලෙස පද්මිණී ශ්‍රියාලතා ලේඛිකාව හැඳින්විය හැකි ය.
  • The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද සාකච්ඡාවට සම්බන්ධ වන්නේ යට කී කෙටිකතාකාරිනිය වන පද්මිණී ශ්‍රියාලතා ය; ඒ, ඇගේ අභිනව කෙටිකතා සංග්‍රහය වන ''ගහල කිරිල්ලී'' සමග ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා, කේ. කේ. සමන් කුමාර යනාදි ලේඛකයින් අභිභවන්නට එදා මෙදා තුර ලේඛිකාවන් අසමත් වුව ද: ගුණරත්න වික්‍රමගේ, ගුණසිරි සිල්වා, අනුරසිරි හෙට්ටිගේ, ප්‍රභාත් ජයසිංහ, සුනිල් වික්‍රමසිංහ, නිශ්ශංක විජයමාන්න, අනිල් හේරත්, ප්‍රින්ස් සේනාධීර යනාදි කෙටිකතාකරුවන් අභිභවන්නට ඇතැම් නූතන කෙටිකතාකාරියන් සමත් වී ඇත.

img 20260122 0001මෙම පිරිස අතුරින් ඉතා සෙමින් වුව ද සිය කෙටිකතා කලාව වර්ධනය කරගත් ලේඛිකාවක ලෙස පද්මිණී ශ්‍රියාලතා ලේඛිකාව හැඳින්විය හැකි ය.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද සාකච්ඡාවට සම්බන්ධ වන්නේ යට කී කෙටිකතාකාරිනිය වන පද්මිණී ශ්‍රියාලතා ය; ඒ, ඇගේ අභිනව කෙටිකතා සංග්‍රහය වන ''ගහල කිරිල්ලී'' සමග ය.

මතු පළ වන්නේ පද්මිණී ශ්‍රියාලතා ලේඛිකාව සරග සාහිතය කලා වින්නීය අඩ හෝරාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...