BREAKING
Top Ad
සමාලාප

ආශාව මරපු සමාජයක් නිරෝගී නෑ - ප්‍රගීත් රත්නායක (වීඩියෝ)

T

The Leader

August 16, 2026 • 3:18 AM

ආශාව මරපු සමාජයක් නිරෝගී නෑ - ප්‍රගීත් රත්නායක (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උත්තම පුරුෂ කිව්ව ම අපිට අරුත් දෙකක් එනවා.
  • ඉතිං ඒ නිසා ම අපි මෙවර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සාකච්ඡාවට කැඳවාගෙන ආවෙ අපිට ඉන්න දක්ෂ චිත්‍ර ශිල්පියකු වන ප්‍රගීත් රත්නායක.
  • එකක් සාහිත්‍යකරණයේ දී භාවිත කරන ආඛ්‍යාන ක්‍රමවේදයක්; අනික උසස් පුද්ගලයා කියන අරුත.
අකුරු ප්‍රමාණය (Font Size):

එකක් සාහිත්‍යකරණයේ දී භාවිත කරන ආඛ්‍යාන ක්‍රමවේදයක්; අනික උසස් පුද්ගලයා කියන අරුත. සාහිත්‍යකරණයේ දී හෝ කිසියම් පුද්ගලයෙක් පිළිබඳ හැඳින්වීමේ දී උත්තම පුරුෂ යන දෙවදන භාවිත කළත් ඒ දෙවදන චිත්‍රකලාවට භාවිත කරන්නෙ කොහොමද කියල අපි හැමෝට ම හිතෙන්න පුළුවන්. ඒ, ප්‍රගීත් රත්නායක ගෙ නවතම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය නම් කරල තියෙන්නෙ උත්තම පුරුෂ යන මැයෙන් නිසා.


ඉතිං ඒ නිසා ම අපි මෙවර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සාකච්ඡාවට කැඳවාගෙන ආවෙ අපිට ඉන්න දක්ෂ චිත්‍ර ශිල්පියකු වන ප්‍රගීත් රත්නායක. ඒ, ඔහු ගේ නවතම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය වන උත්තම පුරුෂ පිළිබඳව වගේ ම සමස්ත දෘශ්‍ය කලාව පිළිබඳව කිසියම් අදහස් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න.

මතු පළ වන්නේ එම සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

සටහන - ජයසිරි අලවත්ත
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...