මෙහෙම කියන්නෙ ප්‍රවීණ කිවිඳියක වන උපෙකලා අතුකෝරළ.
ඇය මීට පෙර කාව්‍ය සංග්‍රහ හතරක් ජනගත කරල තියෙනවා; මේ මෑතක ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහය ද ජනගත කළා. එය නම් කර තිබෙන්නේ ''මළා කියා හිත තදකර සිටින්නද'' යනුවෙන්.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ මෙන්න මේ ප්‍රවීණ කිවිඳිය යි; ඒ, ඇගේ අභිනව කාව්‍ය සංග්‍රහය වන ''මළා කියා හිත තදකර සිටින්නද'' කාව්‍ය සංග්‍රහය පිළිබඳ කතාබහකට.
මතු පළවන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග උපෙකලා අතුකෝරළ කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව.
(සටහන - ජයසිරි අලවත්ත)




