සමාජ මාධ්‍යවල ප්‍රබල අවදානයට ලක්වෙලා.
මට මතක් වෙනව 2010 අවුරුද්දෙ අගමැති දිමු ජයරත්න මේ වගේම ළමා අපයෝජනයක් කරන්න උත්සහ කළා. බුදු දහම ගොඩ නංවන්න සහ දරුවන් දිළිඳු කමෙන් මුදාගන්න කියල ඔහු සූදානම් වුණේ එකවර දරුවෝ 2600ක් සසුන්ගත කරන්න. ඒ සිද්ධාර්ථ ගෞතමයින් බුද්ධත්වය අවබෝධ කර ගැනීමේ 2600 වෙනි සංවත්සරය වෙනුවෙන්.
ඒත් දරුවන් දිළිඳු කමෙන් ගොඩ ගන්න ඒ දරුවන්ට දෙමාපිය සෙනෙහස අහිමි කරන්න ඕනෙද?
අද වගේ නෙවෙයි එදා සමාජ මාධ්‍ය තිබුණේ නෑ. අනික ඒ කාලේ අපේ සමාජයත් අදට වඩා ගොඩක් අන්තවාදී තැනක හිටියේ. ඒ නිසා "බෞද්ධ විරෝධී" කියල හංවඩු ගැහේවි කියල බයෙන් අගමැතිවරයාගේ මේ ළමා අපයෝජනයට විරුද්ධ වෙන්න සමාජයේ ගොඩක් දෙනා අදි මදි කළා.
නමුත් බීබීසී ය වෙනුවෙන් මම අදහස් විමසපු වෙලාවේ ලංකාවේ බොහෝ දෙනාගේ ගෞරවයට ලක්වුණ ළමාරක්ෂක ක්‍රියාධරයින් පිරිසක් බොහොම උනන්දුවෙන් මේ ළමා අපචාරයට තරයේ විරුද්ධ වුණා.
ඔවුන් එක්ක එකතු වෙලා දරුවන් 2600කගේ ළමා විය අහිමි කරලා අපයෝජනයට ලක්වීමේ තර්ජනයෙනුත් ඔවුන් බේරාගන්න යාන්තමින් හෝ මැදිහත්වෙන්න හැකිවීම ගැන මම අදත් හදවතින්ම සතුටු වෙනව.
සම්පූර්ණ කතාව වීඩියෝවේ.
(සරෝජ් පතිරණ)
බීබීසී සිංහල සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
දරුවන් 2600 කට ළමා විය අහිමි කිරීමේ වෑයමක් ව්‍යවර්ථ වූ හැටි - 'දරුවන්ට එරෙහි අපරාධයක්'
T
The Leader
June 25, 2024 • 10:01 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලංකාවෙ කුප්‍රකට මාධ්‍ය හිමිකාරයෙකුගෙ උපන් දිනය වෙනුවෙන් දිළිඳු දරුවන් පිරිසකගේ ළමා විය අහිමි කිරීම ගැන මේ දවස්වල
- මට මතක් වෙනව 2010 අවුරුද්දෙ අගමැති දිමු ජයරත්න මේ වගේම ළමා අපයෝජනයක් කරන්න උත්සහ කළා.
- බුදු දහම ගොඩ නංවන්න සහ දරුවන් දිළිඳු කමෙන් මුදාගන්න කියල ඔහු සූදානම් වුණේ එකවර දරුවෝ 2600ක් සසුන්ගත කරන්න.
- ඒ සිද්ධාර්ථ ගෞතමයින් බුද්ධත්වය අවබෝධ කර ගැනීමේ 2600 වෙනි සංවත්සරය වෙනුවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


