BREAKING
Top Ad
සමාලාප

56 පෙරළිය නිසා රට ගියේ ආපස්සට - (චන්ද්‍රරත්න බණ්ඩාර - Saman4You)

T

The Leader

October 10, 2022 • 6:17 AM

56 පෙරළිය නිසා රට ගියේ ආපස්සට - (චන්ද්‍රරත්න බණ්ඩාර - Saman4You)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වඩාත්ම කතාබහට ලක්වෙන, වඩාත්ම අවධානය ලබා ගන්න, වඩාත්ම විකිණෙන, වැඩි ම සම්මාන ගණනක් දිනාගන්න නවකතාවක් නිර්මාණය කිරීම
  • ඇත්තටම කවුද මේ චන්ද්‍රරත්න බණ්ඩාර.
  • 56 පෙරළිය නිසා ලංකාව ගියේ ඉදිරි ගමනක් ද නැත්නම් පසුගමනක් ද?
අකුරු ප්‍රමාණය (Font Size):

ලේසි පාසු කාරියක් නෙවෙයි.

චන්ද්‍රරත්න බණ්ඩාර ඒ අභියෝගය ජය ගත්තේ ප්‍රේමානිශංස නවකතාවෙන්.

ඇත්තටම කවුද මේ චන්ද්‍රරත්න බණ්ඩාර.

ඔහු හිටි හැටියේ විදේශගතවුණේ ඇයි?

විදේශගතව සිටියත්, තවමත් ලංකාවෙන් මුල් ගලවා ගන්නට බැරිවෙන්න ඔහුට හේතුවක් තියෙනවාද?

ලංකාවේ සමාජ දේශපාලන ප්‍රවණතා ඔහු දකින්නෙ කොහොමද?

56 පෙරළිය නිසා ලංකාව ගියේ ඉදිරි ගමනක් ද නැත්නම් පසුගමනක් ද?

අද අපි මුහුණ දෙන අර්බුදවලට වගකිවයුතු දේශපාලනඥයන් ද?

එහෙමත් නැත්නම් ජනමාධ්‍යයන් ද?

එහෙමත් නැත්නම් අපි අපි ම ද?


චන්ද්‍රරත්න බණ්ඩාරව මේ වීඩියෝව ඔස්සේ හමුවෙන්න.


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...