BREAKING
Top Ad
සමාලාප

ලංකාවේ රැග් ගැන මොකෙක්වත් ඇත්ත කියන්නේ නැහැ - චමින්ද ගුණසිංහ

T

The Leader

November 2, 2022 • 5:06 AM

ලංකාවේ රැග් ගැන මොකෙක්වත් ඇත්ත කියන්නේ නැහැ - චමින්ද ගුණසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රැග් වෙලා නැති එකත් අවුලක්රැග් වෙන්න දන්නැති එකත් අවුලක්රැග් වෙලා නැති එවුන් රැග් කරන එකත් අවුලක්රැග් කරන්න දන්නැති එවුන් රැග් කරන එක පට්ට අවුලක්රැග් වෙලා නැති එවුන් රැග් ගැන කථා කරන එකත් අවුලක්
  •   හොඳට රැග් වෙලා තියෙන, හොඳට රැග් කරලා තියෙන, රැග් ගැන හොඳින් දන්න පුද්ගලයෙක් වන චමින්ද ගුණසිංහ, The Leader TV යූ ටියුබ් නාලිකාවේ 'Leader Chats' වැඩසටහන සමඟ සම්බන්ධ වුණේ මැද මාවතක හිඳ මේ කාරණය ගැන විවෘත කතාබහකට මුල පිරීමට යි.
  •   දේශපාලන හේතු මුල්කරගනිමින්, ''ලංකාවේ විශ්ව විද්‍යාල නවක වදය'' යන මාතෘකාව සම්බන්ධයෙන් කිසිවෙක් සත්‍ය ප්‍රකාශ නොකරන බව යි ඔහුගේ අදහස.
අකුරු ප්‍රමාණය (Font Size):

 


"රැග්" එහෙමත් නැතිනම්, විශ්ව විද්‍යාල නවක වදය කියන කාරණය කාලයෙන් කාලයට සමාජය තුළ කතාබහට ලක්වෙන උණුසුම් මාතෘකාවක්.
 

සමහරෙක් නවක වදය සාධාරණිකරණය කරන අතර තවත් සමහරෙක් එය එකහෙලා ප්‍රතික්ෂේප කර යි. බොහෝ විට නවක වදය යන මාතෘකාව සම්බන්ධයෙන් ආන්තික මත පළ කෙරුණ ද මැද මාවතක සිට ඒ දෙස බැලීමට උත්සහ නොකෙරෙන තරම්.
 

හොඳට රැග් වෙලා තියෙන, හොඳට රැග් කරලා තියෙන, රැග් ගැන හොඳින් දන්න පුද්ගලයෙක් වන චමින්ද ගුණසිංහ, The Leader TV යූ ටියුබ් නාලිකාවේ 'Leader Chats' වැඩසටහන සමඟ සම්බන්ධ වුණේ මැද මාවතක හිඳ මේ කාරණය ගැන විවෘත කතාබහකට මුල පිරීමට යි.
 

දේශපාලන හේතු මුල්කරගනිමින්, ''ලංකාවේ විශ්ව විද්‍යාල නවක වදය'' යන මාතෘකාව සම්බන්ධයෙන් කිසිවෙක් සත්‍ය ප්‍රකාශ නොකරන බව යි ඔහුගේ අදහස.
 

චමින්ද ගුණසිංහ සමඟ සිදු කළ සම්පූර්ණ කතාබහ පහත වීඩියෝවෙන් නරඹන්න, 
 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...