BREAKING
Top Ad
සමාලාප

'Font Master', අකුරු ගැන කියන කතා

T

The Leader

March 29, 2026 • 10:07 AM

'Font Master', අකුරු ගැන කියන කතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'අකුරු'... ඇත්තට ම මොනව ද මේ අකුරු කියන්නෙ...? අකුරු කියන්නෙ එක් එක් භාෂාවක අදහස් ප්‍රකාශ කිරීම සඳහා
  • ක්‍රමය කොපමණ වෙනස් වුනත් අපේ රටේ නම් 90 දශකය පමණ වෙන තුරු විවිධ හැඩයෙන් යුක්ත අකුරු පරිගණක තාක්ෂණයට මුසු කරල තිබුණෙ නැහැ; ඒ හැම අකුරක් ම වෙන වෙන ම ඇඳල තමයි අව්‍ය දේ වෙනුවෙන් භාවිත කළේ.
  • හැබැයි 90 දශකයෙදි අපිටත්...
අකුරු ප්‍රමාණය (Font Size):

භාවිත කරන සංකේත මාලාවක්. මේ සංකේත මාලාව එක් එක් භාෂාවට අනුව වෙනස්.

ඒ වෙනස්කම් කොහොම වුනත් මිනිස් වර්ගයා එක් එක් භාෂාවෙන් හුවමාරු කරගන්නෙ එකම අදහස්; පොත්පත්වල වුනත් විවිධ භාෂාවලින් ලිව්වත් හුවමාරු වෙන් නෙ එක ම අදහස්.

පරිගණක තාක්ෂණය එන්නට කලින් අපි අකුරු ඇමුණුවා; ඒ, ටයිප්රයිටරයෙන්; ටයිප්රයිටරයෙන් අමුණපු අකුරු පත්තරයක හෝ පොතක මුද්‍රණය වුණේ ඊයම්වලින් වක්කරපු අකුරු අමුණලා. නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග මේ ක්‍රමය වෙනස් වුණා. ක්‍රමය කොපමණ වෙනස් වුනත් අපේ රටේ නම් 90 දශකය පමණ වෙන තුරු විවිධ හැඩයෙන් යුක්ත අකුරු පරිගණක තාක්ෂණයට මුසු කරල තිබුණෙ නැහැ; ඒ හැම අකුරක් ම වෙන වෙන ම ඇඳල තමයි අව්‍ය දේ වෙනුවෙන් භාවිත කළේ. හැබැයි 90 දශකයෙදි අපිටත්... ඒ කියන්නෙ ලංකාවටත් පරිගණකයට භාවිත කරන්න පුළුවන් අකුරු නිර්මාණය කරන්න පුළුවන් පුද්ගලයෙක් බිහි වෙනවා. ඔහු තමයි ''Font Master'' හෙවත් පුෂ්පානන්ද ඒකනායක.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එකතු වන්නේ මෙන්න මේ ''Font Master'' හෙවත් පුෂ්පානන්ද ඒකනායක කියන විශ්මිත නිමැවුම්කරුවා.

මතු පළ වන්නේ ''Font Master'' හෙවත් පුෂ්පානන්ද ඒකනායක සරග සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...