BREAKING
Top Ad
සමාලාප

කස්සපෝ එහි පස්සිකෝ - Freedom TV Podcast

T

The Leader

June 7, 2023 • 11:41 AM

කස්සපෝ එහි පස්සිකෝ - Freedom TV Podcast

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කතා කිරීමේ නිදහස නැති කිරීමෙන් රකින බුදු දහම ගැන ආඩම්බර වෙන්න බෞද්ධයෙකුට පුළුවන් ද?
  • කවියන්, ලේඛකයන්, සිත්තරුන් තමන්ගේ කලාව කිරීමේ වරදට සිරගත කළ දහමක් ලෙස බුදු දහම අනාගත පරපුර කෙසේ දකිනු ඇතිද?
  • එ හෙයන් උත්සාහය දිනෙන් දින භේදය වැඩි කරන්නට යැ.
අකුරු ප්‍රමාණය (Font Size):



මනුස්සයෙක් සිරගත කිරීමෙන් බෞද්ධ භික්ෂුවක් සතුටු වන්නේ කෙසේද?

කවියන්, ලේඛකයන්, සිත්තරුන් තමන්ගේ කලාව කිරීමේ වරදට සිරගත කළ දහමක් ලෙස බුදු දහම අනාගත පරපුර කෙසේ දකිනු ඇතිද?

 

"ආගම භේදය නිසා ගමේ රටේ භේද මවන්නෝ සාමාන්ය මනුෂයෝ නොවෙති;

ඔවුන් මුළා කොට තමන්ගේ බඩ වඩා ගන්නට මාන බලන කුහකයෝ යැ.

ආගම නිසා සමාජය නො බෙදුණ හොත්, මේ කුහකයෝ ඒ තරම් පහසු බඩ වඩිල්ලක් නොලබති. එ හෙයන් උත්සාහය දිනෙන් දින භේදය වැඩි කරන්නට යැ.
අපේ ආගමය, අපේ ආගමය' යැ ය් මහා හඩ නගමින්, රට කලබන මේ කුහක උදරම්භරියනට වඩා භායනක පිළල සමාජ වුක්ෂයෙහි නොහට-ගන්නේ යැ. මුලිනුදුරා නො දැමුව හොත් පිළල වැඩේ. රුක නැසේ "

(මුණිදාස කුමාරතුංග)


 

  

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...