BREAKING
Top Ad
සමාලාප

ඉතිහාස කයිවාරුව : විජයගේ ශෘංගාර ආක්‍රමණය (FreedomTV )

T

The Leader

October 22, 2022 • 11:31 PM

ඉතිහාස කයිවාරුව : විජයගේ ශෘංගාර ආක්‍රමණය (FreedomTV )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතිහාසය කියවන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් රට ඇතුලටම හැරිලා පුළුවන් තරම් දූපත් මානසිකත්වයෙන් පිරිලා. ඒ කියන්නෙ මුලු ලෝකෙම
  • දූපතක් ලෙස විශාල වාණිජ වටිනාකමක් ඇති පිහිටීමක සිටිමින් ලෝකයේ සතර දිග්බාගයම සමග ගණුදෙනු කළ රටක් විදිහට අපේ සශ්‍රීක සංස්කෘතික මුහුවීමේ ඉතිහාසය කියවනවා දකින්නත් නැති තරම්.
  • සුජිත් අක්කරවත්ත ඉතිහාසය කියවන්නෙ එතන ඉඳන්.
අකුරු ප්‍රමාණය (Font Size):

එන්නෙ අපිට එරෙහිවය කියන දැක්මෙන්.


අනිත් විදිහ තමයි දූපතේ ඉදන් ලෝකෙ දිහා බලන විවෘත දැක්ම. ලෝකෙම එක්ක ගනුදෙනු කරන්න, මුහුවෙන්න ඕන කරන නිදහස් හැඟීම. මේ දෘෂ්ටියෙන් ඉතිහාසය කියවන අය විරලයි. දූපතක් ලෙස විශාල වාණිජ වටිනාකමක් ඇති පිහිටීමක සිටිමින් ලෝකයේ සතර දිග්බාගයම සමග ගණුදෙනු කළ රටක් විදිහට අපේ සශ්‍රීක සංස්කෘතික මුහුවීමේ ඉතිහාසය කියවනවා දකින්නත් නැති තරම්.


සුජිත් අක්කරවත්ත ඉතිහාසය කියවන්නෙ එතන ඉඳන්. අතීතයේ ඉඳන් නෙමෙයි අනාගතයේ ඉඳන්.


ජාතිවාදී වර්ගවාදී ඉතිහාසයක් වෙනුවට ලෝකයට විවෘත වූ නිදහස් දූපතක ඉතිහාස කතාව ලංකාවේ මිනිස්සු දන්නෙ නෑ. මේ පටන් ගන්නෙ ඒ විකල්ප ඉතිහාසයේ පළමු පරිච්ඡේදය. විජයගේ ශෘංගාර ආක්‍රමණය.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...