BREAKING
Top Ad
සමාලාප

බිරිඳව කැපූ දොස්තර - Saman4You වීඩියෝවක්

T

The Leader

September 3, 2022 • 1:51 AM

බිරිඳව කැපූ දොස්තර - Saman4You වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකෙ මුල්ම දරු උපත්වලදී අම්මලා, තාත්තලා බය වුණේ නැත්තෙ ඇයි?
  • අපේ සමාජය දවසින් දවස ගමන් කරන්නෙ ඉස්සරහටද?
  • දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සේවාවේ අත්දැකීම් ඇති ප්‍රසව සහ නාරිවේද වෛද්‍ය හේමන්ත පෙරේරාගේ ජීවිත අත්දැකීම් දැනගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

වෛද්‍ය විද්‍යාව දියුණු වෙන්න, වෙන්න දරු උපත් ගැන අපි බය වෙන්න හේතුවක් තියෙනවාද?

අද වෛද්‍ය සේවය මුදලට යට වෙලාද?

හොර මැර වංචා කරන වෛද්‍යවරු ඉන්නවාද?

වෛද්‍යවරයෙකුට, තමන්ගේ අය, අනුන්ගේ අය කියා රෝගීන්ව බෙදන්න පුළුවන් ද?

අපේ සමාජය දවසින් දවස ගමන් කරන්නෙ ඉස්සරහටද? නැත්නම් පස්සටද?

මේ සියල්ල අතරේ තමන්ගේම බිරිඳව කැපූ දොස්තර කවුද?

දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සේවාවේ අත්දැකීම් ඇති ප්‍රසව සහ නාරිවේද වෛද්‍ය හේමන්ත පෙරේරාගේ ජීවිත අත්දැකීම් දැනගන්න.

මෙතැනින් බලන්න.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...