BREAKING
Top Ad
සමාලාප

දුලබයෝ සහ සුලබයෝ - (ආචාර්ය මහේෂ් හපුගොඩ ‍සමග Saman4You)

T

The Leader

July 14, 2023 • 11:19 PM

 දුලබයෝ සහ සුලබයෝ - (ආචාර්ය මහේෂ් හපුගොඩ ‍සමග Saman4You)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බරපතල අදහස් දක්වන බොහෝමයක් ”පණ්ඩිතයන්” ඔවුන් අදහස් දක්වන කාරණා ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න ආරාධනා කළාම මග අරිනවා.
  • ඔහු දක්වන අදහස් අසා ඔබට රිදෙනවා නම්, කේන්ති යනවා නම් ඔබත් ඉන්නෙ සුලබ ගොඩේ.
  • මොකද ඒ අයට සැබෑ දැනුමක් නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

ලිස්සලා යනවා. මොකද ඒ අයට සැබෑ දැනුමක් නෑ. තමන් කරුණු දක්වන මාතෘකා ගැන පැහැදිලි අදහසක් නෑ. ඒ වෙලාවේ රැල්ලට සෙට් වී ජනප්‍රිය වෙන්න හෝ තමා අදහන දේශපාලනය ඉස්මතු කිරීමට හෝ ගහන ටී ටුවෙන්ටියකින් එහා ගිය ගැඹුරක් ඔවුන්ට නෑ.

යම් කිසි මතවාදයක් වෙනුවෙන් දැනුමැතිව කරුණු ඉදිරිපත් කරන අය ලංකේය සමාජයේ අඩුයි. දුලබයි.

ආචාර්ය මහේෂ් හපුගොඩ වැටෙන්නේ ඒ දුලබ ගණයට යි.

ඔහු දක්වන අදහස් අසා ඔබට රිදෙනවා නම්, කේන්ති යනවා නම් ඔබත් ඉන්නෙ සුලබ ගොඩේ.

ඔහු දක්වන අදහස් අසා මතවාදීව ප්‍රති උත්තර දෙන්න ශක්තියක් ඇත්නම් ඔබ ඉන්නේ දුලබ ගොඩේ.

මේ සාකච්ඡාව මහේෂ් ගේ අදහස් දැන කියාගැනීමට පමණක් සීමා නෙවෙන්නේ අන්න ඒ නිසයි.

මේ සාකච්ඡාව ඔබ ඉන්න තැන පිළිබඳවත් නිගමනයකට එන්න පුළුවන් සාකච්ඡාවක්.

මෙන්න මෙතැනින් අහන්න – බලන්න.

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...