BREAKING
Top Ad
සමාලාප

පැණි වළල්ලක රස බලමු ද? - Saman4You

T

The Leader

August 4, 2023 • 6:23 AM

පැණි වළල්ලක රස බලමු ද? - Saman4You

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැණි වළල්ලක රස පත් ඉරුවක් මත සටහන් වූ අකුරුවලටත් දනවන්න පුළුවන් බව අපට ඔප්පු කළේ දම්මික ගංගානාත් දිසානායක.
  • 2010 වසරේ සිට 2021 වසරේ රුදුරු රෝගයකට ගොදුරුව පෑන අල්ලන්නට බැරි වන තෙක් ම ගංගානාත් ඉරිදා ලංකාදීප පත්‍රයට පැණි වළලූ තීරු ලිපිය ලිව්වා.
  • මේ ලිපි පෙළෙහි ජනප්‍රියත්වය නිසා ම පැණි වළලූ පොතක් ලෙස එළි දැක්වුණා.
  • රසික රසිකාවන් එක පොතකින් සෑහීමකට පත් නොවුණු නිසා ම, පැණි වළලූ පොත් කිපයක්ම එළි දැක්වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ ඔහුගේ පැණි වළලූ තීරු ලිපි පෙළ මගින්.

2010 වසරේ සිට 2021 වසරේ රුදුරු රෝගයකට ගොදුරුව පෑන අල්ලන්නට බැරි වන තෙක් ම ගංගානාත් ඉරිදා ලංකාදීප පත්‍රයට පැණි වළලූ තීරු ලිපිය ලිව්වා.

මේ ලිපි පෙළෙහි ජනප්‍රියත්වය නිසා ම පැණි වළලූ පොතක් ලෙස එළි දැක්වුණා.

රසික රසිකාවන් එක පොතකින් සෑහීමකට පත් නොවුණු නිසා ම, පැණි වළලූ පොත් කිපයක්ම එළි දැක්වුණා.

පොත්වලට එක් නොවුණු, දම්මික ගංගානාත් සිය ජීවිතයේ අන්තිම කාලයේ ලියූ තීරු ලිපි එක් කොට පැණි වළලූ – 5 දැන් එළි දැක්වී තියෙනවා.

පැණි වළලූ – 5 සංස්කරණය කළේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර.

පැණි වළලූ – 5 පොතේ රසයෙන් බිඳක් ඩිජිටල් අවකාශය ඔස්සේ විඳින්න....


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...