දැන් හුඟක් අයට ඔහුව මතක් වෙන්නෙ වෙනත් පුද්ගලයෙක් අයිසීසීපීආර් පණත යටතේ අත්අඩංගුවට ගත්තාම වොයිස් කට් එකක් ගන්න විතරයි.
අයිසීසීපීආර් පණත අවභාවිතාව ගැන සමාජ කතිකාවක් ඇති කරන්න බොහෝ අයට අවශ්‍ය නෑ. හුඟක් අය කිසියම් සිද්ධියක් වුණ ගමන් අයිසීසීපීආර් පණත ගැන ලොකු හාහෝවක් නගලා දවස් දෙක තුනකින් ඒක අමතක කරලා දානවා.
ඇත්තටම විය යුත්තේ ඒක ද?
විය යුතු දෑ ගැන ශක්තික දක්වන අදහස අහන්න. බලන්න.
තනියම නඩු කියන ශක්තිකගේ කතාව..!
තනියම නඩු කියන ශක්තිකගේ කතාව..! - Saman4You වීඩියෝවක්
T
The Leader
August 27, 2023 • 4:09 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අයිසීසීපීආර් පණත යටතේ ලංකාවේ පළමු වින්දිතයා වුණේ ශක්තික සත්කුමාර.
- අයිසීසීපීආර් පණත අවභාවිතාව ගැන සමාජ කතිකාවක් ඇති කරන්න බොහෝ අයට අවශ්‍ය නෑ.
- හුඟක් අය කිසියම් සිද්ධියක් වුණ ගමන් අයිසීසීපීආර් පණත ගැන ලොකු හාහෝවක් නගලා දවස් දෙක තුනකින් ඒක අමතක කරලා දානවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



