BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'රහස් කියන කඳු' ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනයට

T

The Leader

October 23, 2023 • 5:13 AM

'රහස් කියන කඳු' ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනයට  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' සිනමාපටය ඕස්ට්‍රේලියාවේ නගර තුනක ප්‍රදර්ශනය කිරීමට නියමිත බව වාර්තා වේ.
  • අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ සහ චිත්‍රපට විචාරක බුපති නලින් විශේෂ ආරධිතයින් ලෙස ඊට එක් වන බවත් සිනමා සංවාද කිපයක් වැඩසටහනට සමගාමිව පැවැත්වෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, චිත්‍රපටය එළඹෙන දෙසැමිබරයේ ඔස්ට්‍රේලියාවෙදි සිනමා උළෙලක් ආකාරයට තිරගත කෙරෙන අතර එරට වෙසෙන සිනමාලෝලින් පිරිසක් විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.

අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ සහ චිත්‍රපට විචාරක බුපති නලින් විශේෂ ආරධිතයින් ලෙස ඊට එක් වන බවත් සිනමා සංවාද කිපයක් වැඩසටහනට සමගාමිව පැවැත්වෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

'රහස් කියන කඳු' ප්‍රදර්ශන කාලසටහන මෙසේ ය,

බ්‍රිස්බේන් - දෙසැමිබර් 2 සවස 6.00
මෙල්බර්න් - දෙසැමිබර් 3 සවස 3.30 
පර්ත් - දෙසැමිබර් 10 සවස 6.00

393008136 10160388732778551 1474013165027401977 n

393277427 10160388732738551 8464825731763307220 n

393702753 10160388732753551 6998108515429620542 n

 

සබැඳි පුවත් :

විසාකේසාගේ 'මනල්' සහ මනුවරණගේ 'රහස් කියන කඳු' සම්මාන ඉතිහාසයය අලුත් කරයි

රොටර්ඩෑම් සිනමා උළෙලේ දී ශ්‍රී ලංකාවේ නම බැබළවූ විසාකේස සහ ජගත්ගේ තිරයෙන් එහා අත්දැකීම්

මනුවර්ණ ගේ රහස් කියන කඳු ඩකා සිනමා උලෙළට


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...