සාහිත්‍ය - කලා
Showing page 38 of 61 (912 articles)

'නෙතට උළෙලක්' මෙල්බර්න් ප්‍රසංගය නොමැකෙන සටහනක්
කරුණරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ පසුගිය යුගයේ බිහිවූ අති දක්ෂයින් දෙදෙනෙකි.

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළෙන් ඉක්බිති...
2023 වසරේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ, විවිධ විෂය නියෝජනය කළ කෘති වෙනුවෙන් පිදෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පසුගිය නොවැම්බර් 27වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

සුනේත්‍රා ගේ ‘ප්‍රේම පුරාණය’ ප්‍රංශ භාෂාවට නැගෙයි
රාජ්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන, විදුදය සම්මාන, ගොඩගේ සම්මාන ලාභී සහ ඩී. ආර්. විජේවර්ධන සම්මාන සඳහා නිර්දේශත ග්‍රන්ථ ගණනාවක ප්‍රතිභාපූර්ණ නිර්මාණකාරිය වූ සුනේත්‍රා රාජකරුණායක ගේ ‘ප්‍රේම පුරාණය’ නමැති ප්‍රබන්ධය (නව කතාව) ‘Le bonheur du néant’ යන මැයෙන් ප්‍රංශ බසට පරිවර්තනය කර එළිදක්වා ඇත.

රාජ්‍ය සම්මානය කියන්නෙ ජනතාවගේ පරිකල්පන ශක්තියට පිදෙන රාජ්‍ය බුහුමනට - අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි
රාජ්‍ය සාහිත්‍ය සම්මානය යනු ජනතාවගේ පරිකල්පන ශක්තියට, සිතිවිලිවලට හිස නැමීම යැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි පැවසී ය.

රාණි චිත්‍රපටියේ trailer එක එළිදකී (වීඩියෝ)
'රාණි' : රිචඩ් සහ මනෝරාණි ගැන මගේ කතාවයි - අශෝක හඳගම

බෙර හඬ සමග නිහඬ වූ ගුහාගොඩ ප්‍රේමදාස
උතුම් දළදා වහන්සේ පුද පිණිස අවුරුදු පතා මහ සැණකෙළි සිරින් වීදි බසින නුවර ඇසළ පෙරහැර මංගල්ලයේ ප්‍රතාපවත්

දුර්ගා යන්නම ගිහින්! - Uma Dasgupta (1940-2024)
සත්‍යජිත් රායි අධ්‍යක්ෂණය කළ Pather Panchali චිත්‍රපටයේ අපට හමුවන සුවිශේෂී ස්ත්‍රී චරිතයක් දුර්ගා.

ගෙන්දගම් පොළොව - (ජයසිරිගේ අලුත් වැඩක් )
‘‘දැන් මමයි සුසන්තයි ඉන්නෙ බම්බලපිටියෙ ඇල්බට් එදිරිසිංහ කණ්ණාඩි සාප්පුව ඉස්සරහ. සාප්පුවක් කිව්වට මේක තට්ටු හය හතක ගොඩනැගිල්ලක්.

Squid Game: Netflix මිලියන ගණන් මුදල් හොයන නිර්මාණවල හිමිකරුවන්ට වන 'අසාධාරණය'
පළමු කතා මාලාව රූගත කිරීම් අතරතුරදී මහත් පීඩාවකට ලක්ව දත් හයක් අහිමි වූ බවට පළ වන වාර්තා පිළිබඳව ජනප්‍රිය ස්ක්විඩ් ගේම්

සුමින්ද..., ඔබ ඉතිරි කළ දෑ බොහෝ ය...
නළුව ඇරඹුමටවිළි හඬින්දෙබෑ වූ තිරනැවත එක් වෙයිවැලපී වැලඳ

(නො)සෑහෙන කලකට පසු වැදගත් ගෞරවනීය ඇගයුමක් - (කුසල් පෙරේරා)
සම්මානලාභී කීර්තිමත් නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල නම් නිර්මාණකරුට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය විසින් මීට දින දෙකකට

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025’ සඳහා නිර්මාණ බාර ගැනීම අරඹයි
‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ දෙවන අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම පසුගිය (2024 නොවැම්බර් 01) පළවෙනිදා සිට ආරම්භ කෙරිණ. අත් පිටපත් බාරගැනීමේ අවසන් දිනය 2025 වසරේ මාර්තු 31 ය.

කියවීම කියන්නෙ මානසික ව්‍යාකුලතා දුරලන ඔසුවක් - උදිත අලහකෝන් (විඩියෝ)
ලංකාවේ භාවිත කරන දිනදර්ශනයේ සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ ‘සාහිත්‍ය මාසය’ යනුවෙනි; ඔක්තෝබර් මාසය වෙන් කර තිබෙන්නේ ‘කියවීමේ මාසය’ යනුවෙනි.

පල්ලියේ පිල්ලියක් ? Nun Other Than චිත්‍රපටය හෙවත් චිත්‍රා බෝපගේගේ කතාව - ( ලලීන් ජයමාන්න )
[මෙහි පළ වනුයේ ලලීන් ජයමාන්න විසින් 'කැතලික් ඇක්ෂන්' නමින් රචිත, 2024 සැප්තැම්බර් 25 දින පළ වූ සිනමා විචාරයේ අජිත් පැරකුම් ජයසිංහ විසින් කරන ලද සිංහල පරිවර්තනය ය.]

කාල්පනික මීයා ඩැහැගත් බිලාළ රංගය, I Have a Dream
පුද්ගලයා තුළින් මතුවන දේශපාලන ගැඹුර හා මානවීය ගැඹුර යන කාරණා දෙක සාපේක්ෂව එකිනෙක හා සමාන්තර කර බලන විට උපදින සත්‍යයක් තිබේ.

