සාහිත්‍ය - කලා
Showing page 37 of 61 (912 articles)

ගාමිණී වියන්ගොඩ : 'නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රී ලාංකේය මුද්‍රාව' | ආචාර්ය සිරිල් ගුණපාල
ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘති සිංහලයට නැඟීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු වන්නකි.

අලුත් අවුරුද්දට කසුන් කල්හාරගෙන් අමුතු තෑග්ගක් (වීඩියෝ)
ප්‍රවීණ ගායක කසුන් කල්හාර 2025 වසර ආරම්භයේදීම අලුත් ගීතයක් 'අහස මීඩියා වර්ක්ස්' සමග එක්ව පසුගියදා එළිදක්වනු ලැබුවා.

අභිසාරී : අසිරිමත් පුපුරුවා හැරීම ලබන අවුරුද්ද මුල
පොලිසිය දිගින් දිගටම ස්පා වැටලීම් කරන බව ප්‍රවෘත්තිවලින් කියනවා. රටේ සදාචාරවාදීන් ඒක ඉහළින් අනුමත කරන බව පේනවා. කාන්තාවන් අත්අඩංගුවට ගන්නවා. ඔවුන් අපහසුතාවයට පත් කරනවා. ඔවුන්ගේ ආදායම් මාර්ග බාධා කරනවා.

කසුන් කල්හාරගේ The Academy යෙන් නත්තල් තිලිණයක්
නත්තල, ලෝකවාසී සියලු දෙනා උත්සවත්ශ්‍රීයෙන් සමරණ කිතුණු බැතිමතුන්ට සුවිශේෂී වූ දිනයකි.

නිහතමානී විශිෂ්ටයෙකුගේ නික්ම යෑම: උස්තාද් ස‘කීර් හුසේන් පිළිබඳ මතක ආවර්ජනය
පද්මවිභූෂන් සම්මානයෙන් පුදලද, සුප්‍රකට සංගීතවේදී උස්තාද් සකීර් හුසේන් හදිසියේ හටගත් පෙනහළු ආබාධයක් හේතුවෙන් 2024 දෙසැම්බර් පහලොස්වැනිදා ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ රෝහලක දී මියගියේ ය.

Sex Education ලබා නොදුන්නොත් දරුවන් හොඳින් හෝ නරකින් එය ගන්නවා - වෛද්‍ය හංසි සමරතුංග
අසංක සායක්කාර ගේ අධ්‍යක්ෂණයක් වන ''සින්ටෝ'' කියන්නේ මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ටෙලිනාට්‍යයක්.

සහශ්‍ර සැමරුම් තේමා ගීතයේ ගායක ජෝයි ටෙම්පස්ට්
රෝල්ෆ් මැග්නස් ජෝකිම් ලාර්සන්ස් නොහොත් ජෝයි ටෙම්පස්ට් 1963 අගෝස්තු 19 උපත ලබන ස්වීඩන් ජාතිකයෙකි.

අපි යුද්ධ කරලා ලේත් එක්ක කිරිබත් කෑවා - 'සීනිමුරුක්කු' කර්තෘ කසුන් මහේන්ද්‍ර හීනටිගල (වීඩියෝ)
ජීවිතයේ තිත්ත ඇත්තට මුහුන දෙනකොට ඒ තුළින් ජිවිතය නිර්මාණය කරගන්කොට අපි හිතනවා දුක් වින්දොත් තමා සැපයක් ලැබෙන්නෙ කියලා.

අවිචාරශීලී මාධ්‍ය භාවිතයෙන් නිවැරැදිකරුවන් වැරැදිකරුවන් වෙනවා - ශජානි රණසිංහ (වීඩියෝ)
‘‘භීෂණාත්මක බව, සංත්‍රාසය, ගූඩත්වය, සුන්දරත්වය ඈ මනෝ භාවයක්, චරිතයක යම් මතිභ්‍රමයක් නැති නම් නිර්මාතෘ තුළ ආධිපත්‍යය දරන යම් මනෝ භාවයක් ඈ තුළින් පැන නගින ආචරණමය ඒකීයත්වයක් මෙම ප්‍රවණතාව තුළ දක්නට ලැබේ.

වෙඩිවර්ධන ගේ 'බල්සාක් කැෆේ' තීරු ලිපි සංග්‍රහය අද සිට ඔබ අතට
විශිෂ්ට කෙටිකතාකරුවෙක්, නවකතාකරුවෙක් මෙන්ම කවියෙක් වන මංජුල වෙඩිවර්ධන විසින් අනිද්දා පුවත්පතට ලියූ, ද ලීඩර් වෙබ් අඩවියේ සතිපතා පළ කෙරුණු "බල්සාක් කැෆේ", තීරු ලිපි සංග්‍රහයක් ලෙසින් අද දින සිට පාඨක ඔබ අතට ලැබීමට නියමිත ය.

බුද්ධ මාතා අද සිට දිවයින පුරා : භාරතීය නළු නිළියන් පිරිසක් මෙරටට
අද දින සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹෙන ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් සහ හිමන්ෂි ජෛන් මෙරටට පැමිණියා.

අභිසාරී : ලංකාවෙ චිත්‍රපටියකට මෙතෙක් ලැබිලා තියෙන ඉහලම සැලකිල්ල !
ලංකාවෙ චිත්‍රපටියකට මෙතෙක් ලැබිලා තියෙන ඉහලම සැලකිල්ල මාලිමාවෙ ආණ්ඩුව යටතේ ලැබෙමින් තියෙනවා. සතුටුයි.

ආනන්දය දුන් ආනන්ද ආනන්දයි...- 11 වෙනිදා සුදර්ශියට එන්න (වීඩියෝ)
දශක 05කට ආසන්න කාලයක් වේදිකාව සිනමාව සහ රූපවාහිනී නාට්‍ය කලාව වෙනුවෙන් සිය කාලය ශ්‍රමය සහ ජීවිතය කැප කළ

'මනල්' යළි දින 03ක් ප්‍රදර්ශනයට
දෙරණ සිනමා උළෙලේදී විශිෂ්ටතම සිනමා කෘතිය ඇතුළු සම්මාන 07කින් පසුගියදා පිදුම් ලැබූ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ මනල්/ மணல்/ Munnel චිත්‍රපටයේ සීමිත දර්ශන වාර කිහිපයක් පුළුල් තිරයේ නැරඹීමේ අවස්ථාව යළි ප්‍රේක්ෂකයින්ට උදා වී තිබේ.

අභිසාරී : ලිංගික ශ්‍රමිකයෙකුගේ ජීවිතය සිනමාවට
චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කරන අභිසාරී චිත්‍රපටයේ වැඩ ඇරඹෙයි.

