සාහිත්‍ය - කලා
Showing page 35 of 61 (912 articles)

ගීතයෙන් ගීතය - (රාණි හී ගයාන් හා රිචඩ් ගයන ගීතයේ පසුබිම් කතාව) | උදන් ප්‍රනාන්දු
හඳගම එක්ක මං රාණි එකේ දෙබස් ලියද්දි (ඒ ගැන පොඩි විස්තරයක් මං කලින් ලිව්වා - අසෝක බාස්ට බදාම ඇනීම), මම ගොඩක් ම ආස කළ අවස්ථාව තමයි රිචඩ්, ගයාන් සහ මනෝරානි පොඩි ඩ්‍රින්කෙකක් ගන්න ගමන් කියන සින්දුව තියෙන දර්ශනය.

ළමා කතන්දර සහ ඉන් නිරූපිත වන ළමයා
අපි පුංචි කාලේ අපේ අම්මලා, අප්පච්චිලා අපිට චූටි චූටි කතන්දර කියා දෙනවා ඔයාලට මතක ඇති.

අද හාමුදුරුවරු වැඩි පිරිසක් කරන්නෙ ම බුදු දහම විකෘති කිරීම - සුමනා විජේරත්න (විඩියෝ)
‘‘දර්ශනය තුළිනුයි විද්‍යාව මතු වෙන්නේ. ආගම කියන වචනයට යටත් වූ යම් කිසි ඇදහිලි ක්‍රමයක් තියෙනවා නම් එතන විද්‍යාවත් දර්ශනයත් දෙක ම නෑ.

රාණි ගැන මහින්ද රාජපක්ෂ කියන කතාව
(වීරයෙක් දුෂ්ටයෙක් බවට පත්වීම සහ දුෂ්ටයාව හිදිමින් පැරණි වීරයා දෙස හැරී බැලීම)

ජයසිරි අලවත්තගෙන් අරුමැසි ම නවකතාවක්...
'‘ආදරයේ අන්තය ලිංගිකත්වය ද...? ලිංගිකත්වයෙන් තොර ආදරයක් පැවතිය හැකි ද...?ස්ත්‍රි පුරුෂ මිත්‍රත්වය තුළ ලිංගිකත්වයට ඉඩක් අහිමි ද...?

අමරබන්දු මිනී පෙට්ටි සාප්පුවෙන් හමු වූ හිස නැති කඳ
විහිළුව හුදු විහිළුවක්ම නොවේ (Joke is not just a joke) යන්න සුප්‍රකට කියුමකි. ඉන් අදහස් වනුයේ සෑම විහිළුවක් තුළම කිනම් හෝ යටි අරුතක් ද ගැබ්ව ඇති බවකි.

වියපත් බඹරෙකුගේ අසම්මත ප්‍රේමය - පෙබරවාරි 14 වනදා සිට රිදී තිරයේ
ප්‍රේමය වූ කලී තාරුණ්‍යට පමණක්ම උරුම වූ හැඟීමක් බව අර්ථකථනය වෙන සමාජ පසුබිමක ප්‍රේමයේ රහ විඳින්නට සීමා නොමැති බව

'නවකතාවක් රූපවාහිනී මාධ්‍යයට හැරවීම අභියෝගයක්' - චාලක රණසූරිය (විඩියෝ)
‘‘මේ වෙනස බහු පාර්ශ්විය එකතුවක ප්‍රතිඵලයක්’’ - චමිල් පතිරණ’’ (විඩියෝ)

ම්ලේච්ඡත්වයට හා අවනීතියට එරෙහි ව මාතෘත්වයේ කඳුළු පෙළගැස්වූ රාණී -The Queen Without Her Prince
ප්‍රතිභාපූර්ණ චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු වන අශෝක හඳගමගේ අධ්‍යක්‍ෂණයෙන්, චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්, රවින්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන්, රෝහන වීරසිංහයන්ගේ අපූරු තේමා ගීතයකින් අවසන්වන “ලයිකා” නිෂ්පාදනයක් ලෙසින් තිරගත වන රාණී සිනමා නිර්මාණය සිනමා ශාලාවෙන් ප්‍රේක්‍ෂකයා ඉවත්ව සිටි යුගය ටික කලකට හෝ අවසන් කර ඇත.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය නව ප්‍රකාශන මිලදී ගැනීම අරඹයි
මුද්‍රිත ග්‍රන්ථ සඳහා ආධාර ලබා දීම වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ක්‍රියාත්මක කරන නව ප්‍රකාශන මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2023, 2024 සහ 2025 වර්ෂවල මුද්‍රණයෙන් නිකුත් කෙරුණු කෘති භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

ගුවන් විදුලි රඟ මඬල වේදිකාවට ගෙන ඒම | කුසල් පෙරේරා
“කොළඹ වේදිකාගත කෙරෙන අවසන් අවස්ථාව” යැයි කතා තිබුණෙන් ඊයේ (පෙබ.02) රාජිත දිසානායකගේ “2019 ජුලි මාසයේ දවසක්” වේදිකා නාට්‍ය නැරඹීමට කොළඹ ලයනල් වෙන්ඩ්ට් නාට්‍යාගාරයට ගියෙමි.

අපිට අල්ලන්න බැරි එක තමා අපි අල්ලන්න උත්සාහ කරන්නෙ | Kalana Gunasekara (වීඩියෝ)
වේදිකාව, සිනමාව, රූපවාහිණිය යන කලා භාවිතාව තුළ රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ, ලේඛනයෙහි මෙන්ම වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස ද කටයුතු කරන කළණ ගුණසේකර අපට සිටින ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකි.

රාණි : අසංස්කෘතික දේශපාලනයක් - පරාරෝපිත පැවැත්මක් | විමලනාත් වීරරත්න)
"එතකොට මැඩම් අපි මේ රටට අයිති නැද්ද?"

රාණි නම් වූ නාගරික ගැහැණිය | චින්තන ධර්මදාස)
හඳයාගෙ රාණි කියන්නෙ මං මගබලාගෙන හිටපු චිත්‍රපටියක්. ඒ තරම් කාලයක් තිස්සෙ ලංකාවෙ සිනමාව ඇතුලෙ පැහුණු ප්ලොට් එකක්.

අශෝක හඳගමට වඩා 'රාණී' ඉතා කුඩා ය
මම වන් ගෝල්ෆේස් එකෙන් එළියට ආවේ මල පැනලාය.

