The Leader News
BREAKING
සෞදි අර්බුදය ගැන පාඨලීගෙන් විශේෂ භූ-දේශපාලනික විවරණයක්●ශාස්ත්‍රාලියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය හෙට (18)●ලෝක තරුණ නැගිටීම් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් මුහුණදෙන අර්බුදය●දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අත්නොහරින්නැයි ජනාධිපති කාර්යාලයට පාගමනක්●සෞඛ්‍ය සහායකයින්ගේ නිල ඇඳුම් ගැටලුව: දේශපාලන සභාවකින් රජයට ලිපියක්!●කාවන්තිස්ස ඇත් රජුගේ වියෝව: අධිකරණ නියෝග සහ ඇවිලෙන සංවාදය●ක්‍රිකට් ද හිට් විකට් ද? ටිරන් බංගගමආරච්චි විමසයි●සාෆ් පාපන්දු ශූරතාවලියට ඉන්දියාව එන්නේ නැද්ද?●FIFA සාම ත්‍යාගය ලැබූ එකම දේශපාලන නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ද?●මැලේසියාවෙන් දැවැන්ත අධ්‍යාපන පිම්මක්: ඩොලර් බිලියන හතරක ආර්ථික ඉලක්කයක්●
Top Ad
පුවත්

ජුලී චන්ග්, ඩයනාගේ ගෙදර යයි

T

The Leader Desk

September 12, 2022 • 11:16 AM

ජුලී චන්ග්, ඩයනාගේ ගෙදර යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් වෙනුවෙන් සංවිධානය කර තිබු රාත්‍රී භෝජන සංග්‍රහයට ඇමරිකානු තානාපති කාර්යාලයේ දෙවෙනියා ද එම අවස්ථාවට එක්ව තිබේ.
  • මෙහිදී රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇතැයි වාර්තාවේ.
  • හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙහිදී ඒ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත.
  • {gallery}juliechang22912{/gallery} The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

නිවස ගොස් ඇත.

ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් වෙනුවෙන් සංවිධානය කර තිබු රාත්‍රී භෝජන සංග්‍රහයට ඇමරිකානු තානාපති කාර්යාලයේ දෙවෙනියා ද එම අවස්ථාවට එක්ව තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ද අමාත්‍යවරියගේ සැමියා වන ආචාර්ය සේනක ද සිල්වා ද එක්ව තිබිණ.

මෙහිදී රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇතැයි වාර්තාවේ. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙහිදී ඒ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත.

මෙම අවස්ථාවට ඇමතිවරියගේ පෞද්හලික කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද සහභාගී වී සිටියේය.

{gallery}juliechang22912{/gallery}



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...